ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති මරණීය දණ්ඩනය හිමි වූ බිහිසුණු පාතාල අපරාධකාර දෙමටගොඩ චමින්ද ලඟ ස්මාට් ජංගම දුරකථනයක් තිබී හමුවෙයි…

මහා පරිමාණ මත් කුඩු ජාවාරම්කාර අබ්දුල් රහමන් සන්තකයේ තිබීත් ස්මාට් ජංගම දුරකථනයක් හමුවෙයි...

by editor
නොවැම්බර් 10, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිටින, මරණීය දණ්ඩනය නියම වූ අපරාධකරුවෙක්වන දෙමටගොඩ චමින්ද සහ තවත් සංවාධානාත්මක අපරාධකරුවෙක් සන්තකයේ තිබුණු ස්මාට් වර්ගයේ ජංගම දුරකථන දෙකක්  පොලිස් විශේෂ කාර්ය බලකා‍ය බූස්ස කඳවුරේ නිළධාරින්,බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ සහ බූස්ස බන්ධනාගාර නිලධාරින් එක්ව ඊයේ (09) බූස්ස අධීආරක්ෂක බන්ධනාගාරයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී   සොයා ගෙන තිබේ.

දෙමටගොඩ චමින්දගේ සිරකුටිය අංක 10 ය. එම කුටිය පරික්ෂා කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකා‍ය බූස්ස කඳවුරේ නිළධාරින් සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිළදාරින් ඇතුළු වීමත් සමගම ඔහු විසින් අදාල ජංගම දුරකතනය පොලොවේ ගසා විනාශ කිරීමට තැත්කළ බව වාර්තා වේ.

එමෙන්ම බූස්ස බන්ධනාගාරයේම අංක 11 සිරමැදිරියෙහි ක සෝදිසියකදී එහි රඳවා සිටින සිරකරුවකුවූ අබ්දුල් රහමන් නැමැති ,මහාපරිමාණ මත්ද්‍රව්‍ය  ජාවාරම්කරු සතුව තිබී අනෙක් ස්මාර්ට් ජංගම දුරකතනය  සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා‍ය බූස්ස කඳවුරේ නිළධාරින් සහ බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික ඒකකයේ නිළදාරින් සමත්වී ඇත. එම සිරකරු තම දුරකථනය මැදිරියෙන් එපිටට විසිකර ඇති බව පොලිසිය පවසයි.

මෙම ජංගම දුරකතන ඉදිරි විමර්ශන කටයුතු සදහා පොලිස් අපරාධ විමර්ශන අංශයට භාරදීමට නියමිතය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Tags: නවතම
Share69Tweet43
Previous Post

විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහි පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි 19 වැනිදා..

Next Post

තලාව අනතුර – මිය ගොස් ඇති දරුවා සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන දරුවෙක්….

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.