ගාල්ල මාතර ප්රධාන මාර්ගයේ මිදිගම දී සිදුවූ රිය අනතුරකින් විදේශිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
යතුරුපැදියක් සහ පුද්ගලික මගී බස් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන්කළ මෙම විදෙස් ජාතිකයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ගැටීමෙන් විසි වි ගිය යතුරු පැදියේ ගමන් ගත් විදේශිකයින් බස් රථයේ පසුපස රෝදයට යට වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මිදිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.