බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිලියනපති කැසිනෝ ආයතනවලින් ආණ්ඩුවට කෝටි 267ක පොල්ලක්

by Lanka Sara Editor
ඔක්තෝබර් 13, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ වඩාත් කතා බහට ලක් වන බිලියනපතියකුට අයත් කැසිනෝ ව්‍යාපාර ආයතන ඇතුළු කැසිනෝ සූදු ව්‍යාපාර කිහිපයක් රජයට ගෙවිය යුතු බදු කෝටි 267ක් නොගෙවා පැහැර හැර ඇති බව වාර්තා වෙයි. ඔවුන් ආදායම් ඉපැයූ කාලවල බදු මුදල්ද මෙතෙක් නොගෙවා ඇති අතර වර්තමානයේ මතුව ඇති අර්බුදකාරී ආර්ථික තත්ත්වය මත ඉක්මනින් එය අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කළ ද එය ඉටු නොවුණු තැන මෙම ආයතනවලට එරෙහිව නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවට නිකුත් වූ පොදු ගිණුම් කාරක සභාවේ වාර්තාවක සඳහන් වේ.
පසුගිය කාලය තුළ මෙම සමාගම්වලට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් වරින් වර සිහි කැඳවීම් කරනු ලැබූවද ඔවුන් දිගින් දිගටම අය විය යුතු මෙම බදු ගෙවීම් පැහැර හැර ඇති බව සඳහන් වේ. කොවිඩ් වසංගතයට පෙර හොඳින් ක්‍රියාත්මක වන කාලයේ සිටම ඔවුන් මෙසේ විවිධ භාවිත කරමින් එම ගෙවීම් පැහැර හැරීම කටයතු කර ඇති ව දේහීය ආදායම් දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයක් මේ වනවිට ගෙන තිබීම හේතුවෙන් වෙනත් පියවරක් සම්බන්ධයෙන් නිර්දේශ කිරීම පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව පසුවට කල් තබා ඇති බවද මෙම වාර්තාවේ සදහන් වෙයි. ශ්‍රි ලංකාවේ රාජ්‍ය ආදායම් එකතු කිරීමේ ප්‍රධානතම ආයතනයක් වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය කාලය තුළ අය විය යුතු අදායම් බදු විශාල ප්‍රමාණයක් අහිමි වි ඇති වද පාර්ලිමේන්තු පොදු ගිණුම් කාරක සභාව විසින් සකස් කරන ලද වාර්තාවේ තවදුරටත් සඳහන් වෙයි..
එම වාර්තාවේ දැක්වෙන ආකාරයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පසුගිය වසරේ දෙසැම්බර් 31 වැනිදා වනවිට අය විය යුතුව ඇති ආදායම් බදු හිග මුදල් සහ අය විය යුතු දඩ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 32කට ආසන්න වේ.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දියන් සාම හමුදාව එකම දිනයක දී මරා දැමූ සිවිල් වැසියන් 55ට තවම වන්දි නෑ…

Next Post

පුද්ගලයින් 11 අතුරුදන් කිරීමේ නඩුව… කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නීතිපති ඉවත් කර ගනී!

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.