බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිම්බෝම්බ ඉවත්කළ මුලතිවු ගම්මානවලින් බෝම්බ පිපිරෙන්නේ ඇයි?… රවිහරන් අසයි

by editor
ජූනි 18, 2021
in පුවත්
Raviharan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

බිම් බෝම්බ ඉවත් කළ බවට තහවුරු කළ මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මාන වලින් යළිත් බිම් බෝම්බ හමු වී ඒවා පුපුරා යාමෙන් මිනිස් ජීවිතවලට සිදුවන හානි සම්බන්ධයෙන් බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත සංවිධාන හා රජය වගකිව යුතු බව උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී ටී.රවිහරන් පැවසීය.

මුලතිව් ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනඥයෙකුවන රවිහරන් හිටපු මන්ත්‍රීවරයා බෝම්බ පිපිරීමකින් තුවාල ලබා මුලතිව් පුදුකුඩීඉරිප්පු රෝහලේ ප්‍රතිකාර ලබන කාන්තාවගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට මේ බව කියා සිටියේය.

ඔහු කියා සිටියේ ගත වූ වසර දෙකක කාලය ඇතුළතදී මුලතිව් දිස්ත්‍රික්කයේ බිම් බෝම්බ ඉවත් කළ ප්‍රදේශ වලින් බිම් බෝම්බ හතක් පිපිරී ගොස් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පස් දෙනෙකු තුවාල ලැබූ බවයි.

යුද්ධය අවසන් වූ දා සිට බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත දේශීය හා විදේශීය සංවිධාන මුලතිව් පළාතේ බිම් බෝම්බ ඉවත් කොට ඉඩම් විශාල ප්‍රමණයක් දිසාපතිවරයාට බාර දී ඇත්තේ එම ඉඩම් මුලුමනින්ම බිම් බෝම්බ වලින් තොර ආරක්ෂිත කලාප වශයෙන් නම් කිරීමෙන් පසුව බවද රවිහරන් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

බිම් බෝම්බ ඉවත් කරන පිරිසගේ එම සහතිකය මත දිසාපතිවරයා විසින් යුද්ධයෙන් විපතට පත් වූ පවුල් යළි පදිංචි කරවීමේ කටයුතු සිදු කිරීමෙන් පසුව මුලතිව් ජනතාව නිරන්තරයෙන් බිම් බෝම්බ වලට ගොදුරු වන්නේ නම් ඊට බිම් බෝම්බ ඉවත් කිරීමේ සංවිධාන හා රජය වගකිව යුතු බවද ප්‍රකාශ කළේය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Share69Tweet43
Previous Post

රටේ ඔක්සිජන් මත යැපෙන කොවිඩ් රෝගීන් 800යි… දැඩි සත්කාරවල 120යි

Next Post

දෙහිවල සතුන් බරගණනක් කොවිඩ් අවදානමේ… චිම්පන්සියන් ගෝරිල්ලන් ඒ අතර..

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.