අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බිග් බෑෂ් 20/20 තරගාවලිය මැද ඇෆ්ගන් වේග පන්දු යවන ෆසාල්හක් ෆාරුකීගේ ගිවිසුම අවලංගු කර පන්නා දමයි!

හේතුව හෙළි නොකරන විෂම හැසිරීමක්....

by editor
දෙසැම්බර් 23, 2022
in පුවත්
Fazalhaq-Farooqi
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් 20/20 තරගාවලියට සහභාගී වෙමින් සිටි ඇෆ්ගනිස්ථානු වමත් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ෆසාල්හක් ෆාරුකීගේ ගිවිසුම අවලංගු කර ඔහු  එම තරගාවලියෙන් නෙරපීමට  ක්‍රිකට් ඔස්ට්‍රේලියා අද (23) තීරණය කර තිබේ.

ෆසාල්හක් ෆාරුකී ක්‍රීඩා කරමින් සිටි  බිග් බෑෂ් ලීග් කණ්ඩායම   සිඩ්නි තන්ඩර්ස් ය.

පසුගිය බ්‍රහස්පතින්දා සිදුවීමකින් පසු ෆාරුකිගේ හැසිරීම පිළිබඳව ලැබුණු  පැමිණිල්ලක් සිඩ්නි තන්ඩර්ස් පරිපාලනය ක්‍රිකට් ඔස්ට්‍රේලියා වෙත යොමු කිරීමෙන් පසු    සිදුකළ විමර්ශනයකින් අනතුරුව ඔහුගේ කොන්ත්‍රාත්තුව නවත්වා දමා ඇත.

ෆසාල්හක් ෆාරුකී  විසින් ප්‍රදර්ශනය කරන ලද හැසිරීම් තමන්ගේ වටිනාකම්වලට පිටින්   ඇති බවත් ඒ නිසා  ඔහුගේ කොන්ත්‍රාත්තුව අවසන් කිරීමට තීරණය කරන ලද බවත්,  නිවු සවුත් වේල්ස් ක්‍රිකට් ලී ගෙමොන් නිවේදනයක් නිකුත් කර ප්‍රකාශ කර තිබිණි.

“දැන් අපගේ අවධානය යොමු වී ඇත්තේ මෙම සිද්ධියේ වින්දිතයන්ට අවශ්‍ය සහයෝගය ලබා දීමයි.” ඔහු වැඩිදුරටත් කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළේ සිද්ධිය රහසිගත බවත් වැඩිදුර අදහස් ප්‍රකාශ නොකරන බවත්ය.

22 හැවිරිදි ෆාරුකි ඇෆ්ගනිස්තානය වෙනුවෙන් එක්දින තරග 10කට සහ විස්සයි20 තරග 17කට ක්‍රීඩා කර ඇත.

පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවැති ලෝක කුසලාන තරගාවලියේදී ඔහු විශිෂ්ට පන්දු යැවීමක යෙදුනේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති උපදෙස් මත අන්තර්ජාතික වෙළෙඳාම සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කාර්යාලයක්!

Next Post

වැලිකන්ද සූරියවැව වන විනාශය බලන්න ගිය පොහොට්ටු පාර්ලිමේන්තු සමග  වන සංහාරකයින්  උණුසුම් වචන හුවමාරුවක….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.