බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල වයස්කාර සිසුවා සමඟ පැනගිය ගුරුවරිය හා සිසුවා නුවරඑළියේ දී අත්අඩංගුවට…

by editor
ඔක්තෝබර් 13, 2020 - Updated on ඔක්තෝබර් 14, 2020
in පුවත්
** ADVANCE FOR WEEKEND EDITIONS JUNE 3-4 ** An Indian sex worker, right, offers a condom to her customer in a red light area in Calcutta, India, Wednesday, May 24, 2006. India's epidemic is largely driven by heterosexual sex _ mainly prostitutes and their clients who do not use condoms. (AP Photo/Sucheta Das) ORG XMIT: NY501

** ADVANCE FOR WEEKEND EDITIONS JUNE 3-4 ** An Indian sex worker, right, offers a condom to her customer in a red light area in Calcutta, India, Wednesday, May 24, 2006. India's epidemic is largely driven by heterosexual sex _ mainly prostitutes and their clients who do not use condoms. (AP Photo/Sucheta Das) ORG XMIT: NY501

Share on FacebookShare on Twitter

මාතර – සම්පත්

උපකාරක පන්තියට සහභාගී වූ 15 හැවිරිදි දරුවෙක් සමග පැණ ගිය 28 හැවිරිදි ගුරුවරිය එම දරුවාත් සමග නුවරඑළිය ප්‍රදේශයේ දී අත්අඩංගුට ගැනිමට පොලිසිය ඊයේ (12) සවස සමත් වුණේය.

රට පුරා පොලිස් ස්ථන දැනුවත් කිරීමෙන් පසු දරුවා අත තිබූ ජංගම දුරකථනයේ සංඥා කුලුනු හඳුනාගෙන ජි.පී.එස් තාක්ෂණයෙන් කළ දත්ත විශ්ලේෂණ හරහා මේ යුවල සොයා ගත් බව පොලිසිය ප්‍රකාශ කළේය. සිවිල් ආරක්ෂ නිලධාරියෙක් වූ සිය සැමියාත්, දෙහැවිරිදි දියණියත් හැර දමා මෙම තරුණ සිසුවා හා පැන ගිය ගුරුවරිය එසේ පැනයෑම සැලසුම් කර ඇත්තේ සැමියා දුර ප්‍රදේශයක සේවයේ යොදවා සිටියදී ය.

වාර්තාවන ආකාරයට පූර්ණ සිද්ධිය මෙසේය.

වැලිගම පොලිස් වසමේ දෙනිපිටිය ඌරුවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි සිසුවෙකු සමඟ උපකාරක පන්ති ගුරුවරිය ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන නිවසින් පැන ගොස් ඇතැයි පවසමින් දරුවාගේ දෙමව්පියන් වැලිගම පොලිසියට පැමිණිලි කර තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඉකුත් 6 වන දිනය සවස 2.00 ට පමණ මෙම දරුවා නිවසේ සිට මීටර් හාරසියයක් පමණ දුරින් පිහිටා ඇති මෙම ගුරුවරියගේ නිවසේ ඇති උපකාරක පන්තියට සහභාගි වී තිබේ. එම අවස්ථාවේ දී මෙම දරුවා සහ දරුවාගේ බාල නැගණිය හා වෙනත් ළමයෙකු එම පන්තියේ සිට ඇත. පසුව මෙම පන්තිය කෙටි වේලාවකින් අවසන් වී ඇති අතර මෙම අතුරුදහන් දරුවාගේ බාල නැගණිය නිවසට ගොස් තිබේ. ඒ අනුව දියණිය පමණක් නිවසට පැමිණියේ ඇයි ද යන්න පිළිබඳව එම පිරිමි දරුවාගේ මව තුළ ඇති වූ සැකයක් මත මව එම උපකාරක පන්තිය සහිත නිවසක ගොස් ඇත .

එම අවස්ථාවේදී ගුරුවරියගේ මව සහ වයස අවුරුදු දෙකක් වූ ඇයගේ දියණිය සිට ඇති අතර ගුරුවරියගේ මව පවසා ඇත්තේ ගුරුවරිය නිවසේ නොමැති බවයි . පසුව මෙම පිරිමි දරුවා සහ ගුරුවරියට කුමක් සිදු වූයේ දැයි සොයා ගැනීමට නොහැකිවූ දෙමව්පියන් ප්‍රදේශවාසීන් සමග ප්‍රදේශය පුරා පරික්ෂා කර තිබේ. එහෙත් කිසිදු තොරතුරක් සොයා සොයාගැනීමට නොහැකි වීම නිසා පිරිමි දරුවාගේ පාර්ශවයේ දෙමාපියන් සහ ඥාතීන් වැලිගම පොලිසියට පැමිණිල්ලි කර තිබේ .

මේ පිළිබද කිසිම තොරතුරක් පෙරේදා 12 දින වනතෙක් අනාවරණය නොවීය. එහෙත් දරුවාගේ අතේ ඇති ජංගම දුරකථනය පිළිබද විශ්ලේෂණය කිරීමේදී මතුගම ප්‍රදේශයේ දී කොළඹ හා ඊට පසු නුවරඑළිය ප්‍රදේශවල සැරිසරණ සංඥා එම දුරකථනය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවල සටහන් වී තිබෙන බවට එම දුරකථන සමාගම මගින් තොරතුරු දැන් වූ බව එම දරුවාගේ ඥාතීහු කීහ. එහෙත් මෙම පෞද්ගලික උපකාරක පංති ගුරුවරියගේ පාර්ශවයෙන් ගුරුවරිය අතුරුදහන් වීම පිළිබඳ කිසිදු තැකීමක් නොමැතිව ඔවුන්ගේ දෛනික කටයුතු සිදුකර සිදු කර ගනිමින් සිටීම ගැන මෙම දරුවාගේ පාර්ශවය බලවත් ලෙස සැක පල කලේය.

එහෙත් මෙම දරුවා සහ ගුරුවරිය අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වී තිබෙන බවට සාධකයක් ලෙස ගුරුවරිය සහ මෙම දරුවා අතර ජංගම දුරකථනයෙන් හුවමාරු වූ කෙටි පණිවිඩ වලින් තහවුරු වන බව එම දරුවාගේ පියාගේ සහෝදරයා කීවේය . දරුවාගේ මව පවසන්නේ දරුවා නිවසින් උපකාරක පන්තියට යන අවස්ථාවේදී නිවසේ තිබූ දරුවාගේ රන් මාලයක් ද රැගෙන ගොස් ඇති බවය.

මෙම ගුරුවරියගේ උපකාරක පන්තියට ළමුන් දහ දෙනකු පමණය පැමිණ ඇති අතර දිනෙන් දින සිසුන්ගේ පැමිණීම අඩාල වී තිබේ. එහෙත් මෙම ගුරුවරිය ඉංග්‍රීසි විෂය උගන්වන බව පවසා ඇති අතර සෑම විෂයක් ම උගන්වන බැවින් මෙම පන්තියට පැමිණෙන ලෙස මෙම දරුවාට දන්වා තිබේ . සෑම විෂයක් ම ගුරුවරිය උගන්වන්නේ නම් එය වඩාත් යහපත් වන බැවින් සෑම විෂයක්ම ඉගෙනීමට මෙම දරුවන් එම උපකාරක පන්තිය වෙත ඒවා තිබේ. මෙහිදී දරුවගේ මව පැවසුවේ නිශ්චිතවම ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තම දරුවා මෙම ගුරුවරිය විසින් රවටා ගෙන ගොස් ඇති බවයි.

වැලිගම පොලිසියට පැමිණිළි කිරීමෙන් පසු දිවයිනේ නොයෙකුත් පොලිසි මගින් මේ පිළිබඳ විමසිල්ලෙන් සිට ඇති අතර අවසන් වරට නුවර එළිය ජංගම දුරකථන කුළුණ හරහා සංඥා මෙම දුරකතනයට ලැබීමත් සමඟ එම දුරකතන සංඥා කුලුන   ආශ්‍රිතව පොලිස් බල ප්‍රදේශයේ අවධානය යොමුකර තිබේ.

එහිදී බුද්ධි අංශ නිලධාරීන් විසින් GPS තාක්ෂණය ඔස්සේ තොරතුරු දින කිහිපයක් තුළ තොරතුරු එක්රැස් කිරීමෙන් පසු පෙරේදා 12 සවස මෙම බාල වයස්කාර පිරිමි ළමයා සහ අවුරුදු 28ක් වූ විවාහක එක්දරු මව අත්තඩංගුවට ගෙන ඇත.

මාතර කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මාතර පොලිස් අධිකාරී විජේගුණවර්ධනගේ උපදෙස් මත වැලිගම පොලිසිය පර්ක්ෂණ සිදුකලේය්‍

සැකකාර සිසුවා සහ මෙම කාන්තාව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන ගැන හොයන අංශය මුල ඉඳන් හදන්න යයි

Next Post

ඉතාලි ඔලිම්පික් කමිටුව හොබවන ආඩම්බරකාර ශ්‍රී ලාංකිකයා

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.