බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බාල ඖෂධ නිසා මිනිසුන් බුරුතු පිටින් මැරෙද්දී ඖෂධ නියාමන අධිකාරියේ සුපිරි විනෝද ගමනට සල්ලි ඖෂධ සමාගම්වලින් ද?

සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රශ්න කරයි....

by editor
ජූලි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බාල ඖෂධ හේතුවෙන් මරණ පිට මරණ සිදු වෙද්දී. බරපතල ඖෂධ  හිඟයකින් ජනතාව පීඩා විඳිමින් සිටියදී, ඒ කිසිවකට පිළිතුරක් පෙනෙන තෙක් මානයක නොමැති අවස්ථාවක, ඖෂධ නියාමන  අධිකරියේ ප්‍රධානීන් සහ සේවක පිරිස සහභාගී වූ සුපිරි චාරිකාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බරපතල අවධානයකට ලක් වී තීබේ.

මේ පිළිබඳව සටහනක් තබන සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ ඊයේ (07) සහ පෙරේදා (08)   දෙදිනක් පුරා ත්‍රිකුණාමලයේ ග්‍රීන් ගාර්ඩ්න් හෝටලයේදී පැවති මෙම විනෝද චාරිකාවට ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිළධාරියා ප්‍රමුඛ කාර්යමණ්ඩලයේ සියළු දෙනා සිය පවුල් සමග සහභාගී වූ බවය.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්  මෙසේද සටහන් කර ඇත.

“එම සාජ්ජය සාමාන්‍ය රාජ්‍ය සේවකයන්ගේ වියදමින් සිදු කල හැකි එකක් නොවන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබෙන අතර, ඖෂධ සමාගම් වල වියදමින් මෙවැනි සාජ්ජ පැවැත්වීම් අධිකාරිය පුරුද්දක් කරගෙන තිබේ.”

“ඒ නිසා මේ සාජ්ජයද කිසියම් අරමුණක් සඳහා ඖෂධ සමාගම් අනුග්‍රහයෙන් පැවැත්වූ එකක්ද යන බරපතල සැකයක් මතු වී ඇති අතර, මෙම සාජ්ජයට.මුදල් සොයාගත් ආකාරය පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙස අප සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිමු.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අනුග්‍රාහකත්වයන් ලබා දීම සාමාන්‍ය තත්වයක් වුවද, ඖෂධ නියාමන අධිකාරිය වැනි ස්වාධීන ආයතනයකට එසේ කල හැකි වීම සාමාන්‍ය තත්වයක් වුවහොත්, ඖෂධ සමාගමක් විසින් සියල්ලන් මිලදී ගැනීම වුවද සාමාන්‍ය තත්වයක් බවට පත් විය හැකිය.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොළඹ කොටුම මධ්‍යම බස් නැවතුමෙන් ගමන් ගන්නා  ලංගම දුර ගමන් බස් වෙලාවන් සහ ආසන වෙන් කිරීම්  දැන් ජංගම දුරකථනයෙන්… 

Next Post

විශේෂඥ  වෛද්‍යවරිය හා  තරහා වී දින 20ක් සේවයට නොපැමිණි ළමා රෝහලේ 08 වැනි වාට්ටුවේ වෛද්‍යවරු 03ගේ වැටුප් අත්හිටුවයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.