අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ෆුල් ටයිම්” බාලිකා විද්‍යාලයක් මුර කරන ගමන් “පාර්ට් ටයිම්” හොරකමේ ගිහින්… වත්තේගම බාලිකාවේ ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට..

by editor
අප්‍රේල් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සිංහල අලුත් අවුරුදු දිනයේ දී අසල වු වෙලෙඳසලක් කඩා සිගරට් බන්ඩල හතරක් සහ මුදලින් රුපියල් ලක්ෂ හතරක් සොරකකම් කිරීමට සැක පිට ප්‍රදේශයේ පාසල් යන බාලිකාවන්ගේ මුලික ආරක්ෂාව භාර කටයුතු කරන ආරක්ෂකයෙක් අත් අඩංගුවට ගත් බව වත්තේගම පොලිසිය පවසයි.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගම බාලිකා විද්‍යාලයේ පැය 24 රාජකාරියේ යොදවා සිටින ආරක්ෂකයෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. ‍

වත්තේගම බාලිකා විද්‍යාලය අසල වෙළෙඳසල් බිඳ රුපියල් ලක්ෂ හතරක මුදලක් සහ සිගරට් බණඩ්ල් හතරක් සොරාගෙන තිබිණි.

සොරකම සම්බන්ධයෙන් අදාල වෙළඳසැල් හිමිකරු වා වත්තේගම පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කළ ද  සැකරුවකු පිළිබඳ හෝඩුවාවක් සොයාගත නොහැකි වී ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එබැවින් මහනුවර පොලිස් නිල සුනඛ කොට්ඨාසයට දැනුම් දීමෙන් අනතුරුව නිල සුනඛයෙකු වන ඒගර් යොදවා සැකකරුවකු සම්බන්ධ හෝඩුවාවක් සොයාගැනීමේ කටයුත්ත සිදු විය.

සොරකම සිදුවූ ස්ථානයට රැගෙන ගිය නිල සුනඛයා    එම ස්ථානය සෝදිසි කිරීමෙන් පසුව කෙලින්ම ගොස් ඇත්තේ වත්තේගම බාලිකා විදුහලේ මුරකුටිය වෙතය.

අනතුරුව සොරකම සිදුවන්නට ඇතැයි සැක කරන කාලය තුළ ආරක්ෂක නිලධාරියා පාසල් මුරකුටියේ සිටියේද යන්න  විමර්ශන සිදුකර තිබේ.

ඔහු එහි නොසිටි බවට ලද තොරතුරු මත වත්තේගම පෙලිසිය  ආරක්ෂක නිලධාරියා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න කියලා ජනතාවගෙන් බේරිල්ලක් නෑ ලු… විජේදාස රාජපක්ෂ ජනතා හඬට කන් දෙන්න ලෑස්ති වෙයි!

Next Post

ජනාධිපති තුමා නුවරඑළිය  “පිකෝ ට්‍රේල්” කඳු පාරේ සොඳුරු ගමනක…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.