බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර හැදුවේ කම්හල් පරිපාලනය ද?

by editor
ඔක්තෝබර් 5, 2020
in පුවත්
Share on FacebookShare on Twitter
  • උණ රෝගයක් කම්හල තුළ පැතිරී යද්දි සුදුසු පියවර අරගෙන නෑ

  • සමහර සේවිකාවන් රෝගය උත්සන්න වී ක්ලාන්තය දා වැටිලා

  • වෛරස් රෝගයක් කියලා පිටින් බෙහෙත් ගන්න පිරිසක් යොමු කරලා.

යකහටුව බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ කොවිඩ් ආසාදිත බවට මුල් වරට තහවුරු වූ කාන්තාවට එම වෛරසය ආසාදනය වී ඇත්තේ කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළින්ම වියහැකි දැයි සැකයක් මතු වෙමින් තිබේ.

එම කර්මාන්ත ශාලාවේ ඇය සමග කටයුතු කළ සේවිකාවන් පවසන පරිදි මේ කාන්තාව කාලයක් තිස්සේ යම් හති ගතියකින් පෙළී ඇත. ඇයට වෙනත් කිසිම විශේෂ රෝගී තත්වයක් නොතිබුණු බවත්, හතිය යම් ප්‍රමාණයකට වැඩි වීම නිසා ඇය පසුගිය 30 වැනිදා බදාදා උදේ ගම්පහ රෝහලට ඇතුළත් කළ බවටත් වාර්තා වේ.

එම වාට්ටුවේ සෑම දිනකම රෝගීන් 10 දෙනෙකුට පී.සී.ආර්.පරීක්ෂණයට ලක් කරන අතර ඇය එම පරීක්ෂණයට ලක් වීමෙන් පසු විශේෂ රෝගී තත්වයක් නොපෙන්වන බැවින් ඇයව රෝහලින් නිවසට එවා තිබේ.  අනතුරුව මෙම කාන්තාව 01 වැනිදා සේවයට වාර්තා කර ඇත.

මේ අතර සිකුරාදා වන විට කම්හලේ සේවිකාවන් සැලකිය යුතු ප්‍රමාණයක් උණ රෝගයෙන් පෙළන්නට පටන් ගෙන තිබේ. එවැනි රෝග ලක්ෂණ පෙන්නුව නමුත් ප්‍රතිකාර අවස්ථාවක් ලබා දෙනවා වෙනුවට දැඩි ලෙස රෝගාතුර වූ සේවිකාවන් කම්හල ඇතුළේ යොදවා ඇති වෛද්‍යවරයා වෙත යොමු කර තිබේ. ඔහු කියා ඇත්තේ මේ වෛරස් රෝගයක් බවය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මේ අතර සෙනසුරාදා වනවිට උණ ගතිය උත්සන්න වී  ඒක සේවිකාවක් ක්ලාන්තව වැටී ඇත. උණ ගැනුණු පිරිසට වේදනා නාශක ලබා දී  පැය දෙක විවේක ගන්වා යළිත් සේවයේ යොදවා තිබේ.

“ සිකුරාදායි සෙනසුරාදා තමයි උණ ගැනෙන් ගත්තෙ. සිකුරාදා උණ ගැනිලා අමාරුවෙන්ම හිටිය 25ක් විතර දොස්තර ලඟට යැව්වා. අමාරුම තවත් 25ක් විතර පිටින් බෙහෙත් ගන්න යැව්වා. සමහරු වැඩපලේ දොස්තර ලඟට ගියෙ නෑ.  බේත් බීලා හවස් වෙනකම් වැඩ කරන්න බෑ කියලා හිටියා. ඒ අය ඉරිදා ගිහින් බේහෙත් අරන් තිබුණා. “යකහටුව කර්මාන්ත ශාලාවේ සේවිකාවන් පිරිසක් සිදුවූ දේ සම්බන්ධව ලංකාසරට පැවසීය.

ඔවුන් කියන්නේ පසුගිය 03 වැනිදා රාත්‍රියේ දිවුලපිටියේ කාන්තාවට කොවිඩ් ආසාදිත බව තහවුරු වූ පසු කර්මාන්ත ශාලාවේ පාලන අධිකාරිය දැඩි සේ කලබල වූ බවය.

ඔවුන් නිසි ක්‍රමවේද කළමනාකරණය කළා නම් මේ උවදුර මේ තරම් නොපැතිරෙන බව ද ඔවුහු පැවසූහ.

කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරවල ඈත පළාත්වලින් පැමිණ සිටින පිරිසක් නේවාසිකව සිටින බවත් ඔවුන් කම්හලෙන් කෙළින්ම නේවාසිකාගාර වෙත ප්‍රවාහනය කරන හෙයින් ලොකු ගැටලුවක් නොමැති නමුත් අනෙක් බහුතරය සමාජයට නිරාවරණය වූ පිරස් බවත් ඔවුහු පෙන්වා දෙති.

කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 1400කට ආසන්න ප්‍රමාණයකුත්, කාර්ය මණ්ඩලය 250ක් පමණ සංඛ්‍යාවකුත්, ආපනශාලා වැනි සේවා සපයන පිරිසකුත් සිටින බව දැනගන්නට ඇත.

Tags: කොවිඩ්-දිවුලපිටියනවතම
Share69Tweet43
Previous Post

විස්සෙන් රාජ්‍ය විගණනයට වන හානිය කරූ මහින්දට පෙන්වා දෙයි

Next Post

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරේ ආසාදිතයන් රට වටෙන් හමුවේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

Comments 1

  1. Chanaka says:
    වසර 6ක් ago

    Wahama Nattandiya dankotuwa wannappuwa atulu padasath aderi nithiya danna mokada diulapitiya dali cash kattiya aka degata avidda ma patha akkanakuta hare coved tibilanam ma palatha ewarae wahams sathiyakata niwaswala thiyanna

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.