බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලහත්කාරයෙන් ආගම් වෙනස් කිරීමට එරෙහිව පාකිස්ථාන සමාජ ක්‍රියාකාරීන් පෙරමුණට

by Lankasara News
අගෝස්තු 24, 2022
in පුවත්
pakistan
Share on FacebookShare on Twitter

පාකිස්ථාන රජය විසින් මානව හිමිකම් උල්ලංගනය කිරීම සහ සුළු ජාතීණ් ආරක්ෂා කිරීමත් බලහත් කාරයෙන් ආගමකි ඇදහීම් වෙනනස් කිරීම වැලැක්වීම සඳහා පියවරගත යුතු බවට පාකිස්ථාන සමාජ ක්‍රියාකාරීන් ඉල්ලීමක් කර ඇත.

සමාජ ක්‍රියාකාරීන් මෙම ඉල්ලීම කර ඇත්තේ පසුගියදා කරච්චි පුවත්පත් මණ්ඩලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වූ අවස්ථාවේදීය. මෙම මාධ්‍ය හමුව සඳහා පාකිස්ථාන කාන්තා ක්‍රියාකාරීන්, මානම හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිට ඇත.
මෙහිදී මෙම පිරිස විසින් පකිස්ථාන රජය වෙත ප්‍රධාන ඉල්ලීම් කිහිපයක්ම ඉදිරිපත් කර තිබිණි. එහිදී ඔවුන් සාමූහික ප්‍රකාශක්ද එලි දැක්වීමට පියවරගෙන තිබිණි.

එම ප්‍රකාශයෙන් ඔවුන් පෙන්වා දී සිටියේ, “පකිස්තානයේ නිර්මාතෘ මොහොමඩ් අලි ජින්නා, පාකිස්තානය සාමකාමී රටක් ලෙස නිර්මාණ්‍ය කළ අතර එහිදී , කිසිදු භේදයක්, හෝ ප්‍රචණ්ඩත්වයක් නොමැති සියලු පුරවැසියන්ට අයිතිවාසිකම්, අවස්ථාවන් සහ සැලකීමේ සමානාත්මතාවය භුක්ති විඳිය හැකි අකාරයට රට නිර්මාණය කළේය. එහිදී ජනතාවට තම සිතැඟි පරිදි ඕනෑම ආගමක් පිළිපැදීමට නිදහස උදාකර දී තිබිණි. කෙසේ අද වන විට සුළු ජාතීන් ආකර්ෂාකරන නීති සහ ප්‍රතිපත්ති සඳහා ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට රජයට අවශ්‍ය වේ.” යනුවෙනි.

මෙහිදී සමාජ ක්‍රියාකාරීන් පෙන්වා දී ඇත්තේ පාකිස්ථානය පුරා සුළු ජාතීන් ඉලක්කර දැඩි තාඩන පීඩන එල්ලවන බවයි. එහිදී බොහොමයක් දෙනා බලහත්කාරයෙන් තමන් අදහන ආගම වෙනස් කිරීමට ඇතැම් පාර්ශවයනි කටයුතු කරන බවයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බලධාරීන් දැණුම්වත් කළද ඊට නිසි අවධානයන් හිමි වෙනන තත්ත්වයක්ද ඇතැම් විට පැමිණිලිකාර පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම් සහ අගතිය පත්වූ පාර්ශවයන් හට සිර දඬුවම් විදීමට සිදුව ඇති බවද එහිදී පෙන්වා දෙනු ලැබීය.

ඒ අනුව වහාම සෑම පුරවැසියකෙුටම නිදහසේ ජීවත්වීමට අවස්ථාව සලසා දීමට රජය පියවර ගතයුතු බවද එහිදී වැඩිදුරටත් ඉල්ලා සිට ඇත.

Share69Tweet43
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා හදිසි අවස්ථා තත්ත්වය ගැන දැනගන්න!

Next Post

ඩොලර් සොයා දෙන්න රටේ ව්‍යවස්ථාමය වෙනසක් අවශ්‍යයයි – ගෝලීය දෙමළ සංසදය…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.