සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලපත්‍ර උපදෙස් නොතකා සවි කළ ශබ්ද විකාශන යන්ත්‍ර පොලිසියෙන් ගලවා දමයි…

by editor
නොවැම්බර් 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • පෙළපාළි තුනකින් රැළිය පැවැත්වෙන භූමියට පැමිණිමට ඇති සැලසුමක්… දරුවන්ට විභාගයට පැමිණෙන්නට ඇති අවකාශයට බාධා නොකරන්නයි පොලිසියෙන් අවවාද…

අද දිනයේ පැවැත්වෙන උසස් පෙළ විභාගයට අවහිරයක් නොවන ආකාරයට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන ලෙස උපදෙස් දී විපක්ෂයේ ඒකාබද්ධ ජන රැළියේ සංවිධාකයින්ට  ලබා දුන් කොන්දේසිය සහිත අවසර උල්ලංඝනය කරමින් මහා මාර්ගයේ  සවි කර තිබූ ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා දැමීම අද ( 21) පොලිසිය විසින් සිදුකළේය.

මේ ආකාරයෙන් මග දෙපස ශබ්ද විකාශන යන්ත්‍ර සවි කර තිබුණේ ජන රැළිය පැවැත්වෙන ස්ථානයට මීටර 500ක් පමණ දුරින් උසස් පෙළ විභාගයේ  ප්‍රධාන විභාග මධ්‍යස්ථානයක් වූ නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය පවතින පසුබිමකය.

එමෙන් රථවාහන සැලැස්ම සකස් කළ රථවාහන පොලිසිය සංවිධායකයින්ට අවධාරණයෙන් උපදෙස් දී ඇත්තේ නුගේගොඩ පසුකර යන උසස් පෙළ පාසල් සිසුන් වෙත අනවශ්‍ය වාහන තද බදයකට ලක් නොවී රැස්වීම පැවැත්වෙන ස්ථානය අසලින් ගමන් කිරීමට අවස්ථාව සලසා දිය යුතු බවය.

ඒ උපදෙස් ලබා දී තිබුණ හවස 2ට ආරම්භවන ජන රැළියට මාර්ග කීපයක් ඔස්සේ පෙළපාළි ලෙස ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය වෙත ජනතාව ගෙන්වීමට සංවිධායකයින් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් කුමණ තත්ත්වයක් තුළ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලය, අනුලා විද්‍යාලය, ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලය ඇතුළු නගරයේ ප්‍රධාන පාසල් ගණනාවක උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන් අනවශ්‍ය වාහන තදබදයකට ලක් නොකර ඔවුන් විභාග මධ්‍යසථාන වෙත ගමන් කරවීමේ වගකීම ද රැළිය සංවිධායකයින්ට පැවරී තිබේ.

RelatedPosts

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යුද්ධයෙන් මිය ගිය අය සිහිකරමින්  උතුරේ වැසියෝ මහ විරු උළෙල සතිය සැමරීම අරඹති!

Next Post

මත් කුඩු චෝදනා ලද සජබ සඳලංකාව ආසන සංවිධායකගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි…

Related Posts

පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
පුවත්

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026
පුවත්

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!

ජූනි 27, 2026

චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!
  • හිටපු ඇමැති පුත්තු 10ක් CID සහ අල්ලස් කොමිසමේ දැලට – විදේශගත වීම වැළැක්වීමේ පියවර!
  • චරිත් අබේසිංහ සිද්ධිය: ටිල්වින් සිල්වා සම්බන්ධ කරමින් සජබ කළ ප්‍රකාශය ජවිපෙ තරයේ ප්‍රතික්ෂේප කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.