අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බලන් ඉන්න ගිය අය ගැලවිලා එන හැටි… ඩි.වී චානක කියයි!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරාට සහාය පල කළ බොහෝ පිරිසක් නුදුරේදීම යළි පොහොට්ටුව වෙත හැරි එනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඊයේ (12) තංගල්ලේ දී පැවති ප්‍රාදේශීය දේශපාලකයින් හමුවක් අතරතුර මාධ්‍යයට අදහස් දක්වමින් රාජ්‍ය ඇමතිවරයා පැවසුවේ පොහොට්ටුවේ මැති ඇමතිවරුන් 92ක් රනිල් සමග ඉන්නා බවට කරන ප්‍රකාශ සාවද්‍ය බවය.

“ඔබතුමන්ලට මාධ්‍යයෙන් බලා ගන්න පුලුවන් වේවි ඔය කියපු අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරු හෙට අනිද්දා දවස්වල අපිත් එක්ක එකතු වෙන විදිහ. ” රාජ්‍ය ඇමතිවරයා පැවසුවේය.

දැනටමත් පොහොට්ටුවෙන් ඉවත්වී රනිල් වික්‍රමසිංහ දිනවීමට ගිය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි නැවත නාමල් රාජපක්ෂ දිනවීමට පැමිණෙන බව දේශපාලන ආරංචිමාර්ග අනාවරණය කර ඇත.

මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් සභා හා පලාත් පාලන මන්ත්‍රීවරුන්ද විශාල සංඛාවක් ප්‍රේමලාල් ජයසේකර සමග පොහොට්ටුවට එක් වීමට නියමිත බව කියැවේ.

පවිත්‍රා වන්නිආරච්චි රනිල් වික්‍රමසිංහට සහයෝගය දක්වන්නට එක් වීමට තීරණය කර ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය මහජන නියෝජිතයින් විසින් කළ බලපෑම නිසා යැයි පැවසෙන බැවින් මේ වනවිට පවිත්‍රා වන්නි ආරච්චි ද ගැටලු සහගත තත්තවයක සිටින බව පොහොට්ටුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

මේ ආරංචි පෙන්වා දෙන්නේ පොහොට්ටුවේ ජ්‍යෙෂ්ඨයින් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙත සම්බන්ධ වුන වේගයෙන් ඔවුන්ට අදාල පිළිගැනීම සහ වගකීම් නොලැබී තිබීම හේතුවෙන් මේ පිරිස යළි පොහොට්ටුව සමග එක්වීමට උත්සාහ කරමින් සිටින බවය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සියයට 40ක් ඡන්දය දෙන අපේක්ෂකයා තීරණය කරලා නෑ… ප්‍රධාන අපේක්ෂකයින් හතර දෙනාම නාම යෝජනා දුන් පසු ජන රැළි 100 බැගින් පැවැත්වීමට සැලසුම් කරති!

Next Post

පොට්ටුවෙන් ගැලවුන කණ්ඩායම ජනපතිට සහාය දෙන්න හදන සන්ධානය ලබන සතියේ!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.