අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බයිඩන්ගෙ සගයෙක් දලයි ලාමා හමුවීමට චීනය උරණ වෙයි

by Lanka Sara Editor
ජූලි 13, 2023 - Updated on අගෝස්තු 1, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය සහ චීනය අතර උග්‍රවන උණුසුම්කාරී තත්ත්වය මධ්‍යයේ, ජෝ බයිඩන් පරිපාලනයේ මානව හිමිකම් පිළිබඳ ඉහළම නිලධාරියා වන උස්රා සීයා ජාතික ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයි ලාමා වහන්සේ හමුවී තිබේ.

මෙම හමුවීමට සිය දැඩි අප්‍රසාදය එක්සත් ජනපදය වෙත පළකර ඇති අතර එය දෙරට අතර මේවන විටත් පවතින උණුසුම් තත්ත්වය වර්ධනය කිරීමට හේතු වී ඇත. බීජි පාලය විසින් මෙම හමුවට සිය දැඩි ලෙස විරෝධය පළ කරමින්, ටිබෙටයට අදාළ ප්‍රශ්න මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නවත්වන ලෙස වොෂින්ටනයෙන් ඉල්ලීමක්ද කිරීමට පියවරගෙන තිබිණි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඉන්දියාවේ චීන තානාපති කාර්යාලයේ ප්‍රකාශක වැන්ග් ෂියාඕජියන් කියා සිටියේ, ටිබෙටය චීනයේ කොටසක් ලෙස පිළිගැනීමට එක්සත් ජනපදය කටයුතු කළයතු බවත් ටිබෙය මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම එක්සත් ජනපදය නැවැත්විය යුතු බවත්ය.

එමෙන්ම චීනය තුල බෙදුම්වාදී අදහස් ගෙනයන පිිරිස් හට එක්සත් ජනපදය විසින් සහය පළකිරීමෙන් වැලකී සිටිය යුතු බවද තානාපතිවරයා එහිදී සිහිපත් කළේය. මේ අතර ටිබෙටයේ කටයුතු සම්පූර්ණයෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතු වන අතර කිසිදු බාහිර බලවේගයකට මැදිහත් වීමට අයිතියක් නැති බවද ඔහු පෙන්වා දුන්නේය. විදේශ නිලධාරීන් සහ ‘ටිබෙට් ස්වාධීන’ හමුදාවන් අතර ඕනෑම ආකාරයක සම්බන්ධතාවලට චීනය දැඩි ලෙස විරුද්ධ වන බවද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

චීනය ටිබෙටය සිය භූමියේ කොටසක් ලෙස සලකන අතර ඊට විරෝධය පළකරන පිරිස් සහ දළයි ලාමා වහන්සේ චීනයේ සතුරෙකු බවටද සලකනු ලබයි.

Share69Tweet43
Previous Post

විශ්ව සම්භාවනාවට පත් අසහාය ලේඛක මිලාන් කුන්දේරා දිවි සැරියෙන් සමු ගනී!

Next Post

නාවික හමුදාවට එරෙහි විරෝධතාවයට පැමිණි විරෝධතාකරුවන්ට නාවික හමුදාවෙන් සිසිල් පැන් සංග්‍රහයක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.