බද්දේගම සමිත හිමියෝ කොවිඩ් ආසාදිතව අපවත්වෙති…

BADDEGAMA-SAMITHA-HIMI

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ලාංකේය භික්ෂු දේශපාලනයේ පුරෝගාමී වෙනසක් කළ පුජ්‍ය බද්දේගම සමිත හිමියෝ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.

උන්වහන්සේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රීවරයෙකි. කොවිඩ් ආසාදිතව සිටි උන්වහන්සේ මාතර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදෑසන අපවත් වූහ.

අපවත්වන විට උන් වහන්සේ 59 වැනි වියෙහි පසු වූහ. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම භික්ෂුන් වහන්සේ වන්නේ ද බද්දේගම සමිත හිමියන්ය.


Exit mobile version