බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බද්දේගම යටවෙයි… ගංගඟ පහළ නිම්නයේ ගොවි බිම් විනාශයි!

by editor
සැප්තැම්බර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත්  චාමින්ද –

ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමග ගිංගග පහළ නිම්නයට අයත්  ඕපාත, හෝළුවාගොඩ,මිපාවල, පැණිදෙණිය, බාස්වත්ත, කුරුන්ද ආදි ගම්මාන රැසක  වි වගාබිම්  හා කොරටු වගාවන්  ජලයෙන් යටවිම නිසා එම ප්‍ර දේශවල ගොවින් දැඩි අසරණ තත්වයට පත්ව ඇත.

ඕපාත ප්‍ර දේශයේ  අස්වැන්න නෙලිමට ආසන්නව පැවති වි වගාබිම් අක්කර 50කට අධික ප්‍රමාණයක් දැනට මාසයක පමණ කාලයක සිට ජලයෙන් යටවි ඇති බැව්  ගොවිහු පවසති. අස්වැන්න නෙලීමට නොහැකිවිම නිසා   අතැම් වි වගාබිම් විනාශ වි ඇති බවද ගොවිහු පෙන්වාදෙති. 

ඕපාත ප්‍රදේශයේ ඇතැම් ගොවින්  ජලයේ කරවටක් බැස ඔරු වලින් ගොස් වි  අස්වැන්න නෙලාගන්නා අයුරු  දැකගත හැකිවිය.  ජලය බැසයාම සදහා ක්‍රමවත් වාරිමාර්ග පද්ධතියක් නොමැතිවිම නිසා මෙම තත්වය උදාවි ඇති බවද  ගොවිහු පවසති. 

පොම්පාගාරයක් ඉදිකරදෙන ලෙස ගිංගගපහළ නිම්නයේ ගොවින්  වසර ගණනාවක සිට වාරිමාර්ග බලධාරින්ගෙන් ඉල්ලිම් කළද එය බිරි  අලින්ට විනා වැයිමක් බදු කටයුත්තක් බවට පත්ව ඇති බවද ගොවිහු පවසති.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඉදිරි මහ කන්නයේ වගා කටයුතු සැලසුම් කිරිම සදහා    හෝළුවාගොඩ  ව්‍යාපාරයේ  පෙර කන්න රැස්විම ඉකුත් 26 වැනිදින බෝපේ පොද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දි පැවති අතර ගොවින්ගේ විරෝධතාවය නිසා  එදින දින වකවානු තින්දුකරගැනිමට නොහැකිවි ඇත.

ඔරුවෙන් ඇවිත් ගොයම් කපන මිනිස්සු…

වි අස්වැන්න  නෙලාගැනිමට නොහැකිව  වගාබිම් ජලයෙන් යටවි තිබියදි ඉදිරි මහ කන්නය සදහා දින වකවානු තින්දු කිරීම පිළිබද ගොවින් මෙහිදි සිය විරෝධය පළකරනු ලැබිය. ජලයෙන් යටවි ඇති වි වගාබිම් සදහා වි වපුරණු ලැබු දින වකවානු පිළිබද නොසලකා  වන්දි ලබාදෙන ලෙස  ගොවිහු කෘෂිරක්ෂණ මණ්ඩලයෙන් ඉල්ලා සිටියහ. 

හානියට පත් වි වගාබිම් සදහා අවශ්‍ය වන්දි ලබාදිමට කටයුතු කරණ ලෙස මෙහිදි ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත විරසිංහ   කෘෂිරක්ෂණ මණ්ඩලයේ නිලධාරින්ට උපදෙස් ලබාදෙනු ලැබිය.   

ඉදිරි මහකන්නයේ දි හෝළුවාගොඩ ව්‍යාපාරයට අයත් ගොවින්  වි වගා කිරිමෙන් වැලකි සිටින බවද  මෙහිදි ගොවිහු සදහන් කළහ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීටියාගොඩ වෙඩි තැබීම කරන්දෙණිය සුදදාගේ කල්ලියේ වැඩක්… හේතුව වසර ගණනක් ඈතට දිවෙන කෝන්තරයක්! විමර්ශන අංශ කියයි…

Next Post

 ඉන්දීය ධීවර ආක්‍රමණිකයන් වළක්වා ගන්න… ඉන්දියාවට ගිහින් සාකච්ඡා කරන්න… ධීවර ඇමති උතුරේ දේශපාලකයින්ගෙන් ඉල්ලයි! 

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.