අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා භූමියේ සුනඛයින් 15ක් වස එන්නත් කර මරලා…

සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයකින් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක්...

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Dogs
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලා භූමියේ  කාලයක පටන් ජීවත්වන සුනඛයින් 15කුට වස එන්නත් කර මරා දමා ඇතැයි සත්ත්ව අවිහිංසාවාදී සංවිධානයක්  විසින් කුරුඳුවත්ත පොලිසිය වෙත  පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි කුරුඳුවත්ත පොලිස් ආරංචි මාර්ග පවසයි.

එම සංවිධානය සිදු කර ඇති පැමිණිල්ල සත්ත්ව ආරක්ෂණ හා සුභසාධන පනත යටතේ සිදු කර ඇති බව පොලිසිය වැඩි දුරටත් කියයි.

මෙම සත්ත්ව විහිංසාවාදී සංවිධානය පොලිසියට පැමිණිලි කර ඇත්තේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේ උසස් නිලධාරියෙකුගේ අනුදැනුම මත මෙම සුනඛ ඝාතනය සිදු කර ඇති බවය.

මෙම සුනඛයින් 15 දෙනාට වස එන්නත් කර මරා දැමීමට රුපියල් එක් ලක්ෂ හතලිස් දහසක මුදලක් එම උසස් නිලධාරියා විසින් කොන්ත්‍රාත් කරුවෙකුට ලබා දී ඇතැයි ද පැමිණිල්ලේ දක්වා ඇතැයි පැවසේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සංවිධානය පොලිසියට  පවසා ඇත්තේ තම සංවිධානය මගින් මෙම සුනඛයින් 15 දෙනා මීට පෙර එන්නත්කරණයට හා වන්ද්‍යාකරණයට ලක් කර තිබූ බවයි.

තවද මෙම සුනඛයින් නිසා මෙතෙක් මේ භූමියේ දී කිසිවෙකුට කිසිම කරදරයක් වී නැතැයි ද පොලිසිය කියයි.

මේ තත්වය මත15 දෙනා වස එන්නත් කර සිදුකර ඇති ඝාතනය සත්ත්ව අවිහිංසාවාදී සංගමයක් ලෙස  තමන් හෙළා දකින බව ද ඔවුන් පවසයි.

මෙම පැමිණිල්ල දැමූ සංවිධානය කුමක් දැයි කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් විමසූ විට ඔහු පැවසුවේ එවැනි විස්තර දීමට තමන් බැඳී නැති බවය.  අවසාන මොහොතේ නිලධාරීන් වගකීම එකිනෙකා මත පටවා සිද්ධියට අදාල නිශ්චිත පිළිතුරක් දීමෙන් වැළකී සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසාමාන්‍ය ලිංගික චර්යාවල මනෝ විද්‍යාත්මක ස්වරූප…

Next Post

ප්‍රංශයේ බෞද්ධ මධ්‍යස්ථානාධිපති හිමියන්ගෙන් වවුනියා රෝහලට අධිබල ශ්වසන යන්ත්‍රයක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.