ලලිත් චාමින්ද –
සහල් මිලදි ගැනිම සදහා පැමිණි පාරිභෝගික ජනතාවගෙන් අද (28) උදැසන ගාල්ල බෙලිගහහ ප්‍රදේශයේ සහල්තොග අලෙවිසැල ඉදිරිපිට දිගු පොළිමක් දක්නට ලැබුණි.
සහල් හිගයක් නැතිවනු ඇතැයි විශ්වාසය මත මෙසේ පාරිභෝගිකයින් සහල් මිලදි ගැනිම සදහා පැමිණ සිටියහ.
මෙම තත්වය හේතුවෙන් වෙළදුන්ට තොග අලෙවිසැල්වලින් සහල් නිකුත් කරණු ලැබුවේ සිමාසහිත ප්‍රමාණයකි.