අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර සමාගම් ඉදිරි මාස 04ට අවශ්‍ය පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දෙදහසක් හංගලා…

කෘෂිකර්ම ඇමති මහින්දානන්ද පාර්ලිමේන්තුවේ දී හෙළි කරයි...

by editor
ජූලි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පොහොර සමාගම් විසින් රජයේ උපදෙස් නොතකා පොහොර මෙට්‍රික් ටොන් එක්ලක්ෂ දෙදහසක් සඟවාගෙන සිටි නිසා රට තුළ පොහොර හිඟයක් ඇති වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.

පොහොර සමාගම් පොහොර තොග නැති බව ප්‍රකාශකරමින් තොග සඟවා ගනු ලැබීමත්, පොහොර ලේකම් කාර්යාලය අමාත්‍යවරයාගේ උපදෙස් පිළිනොපැදීමත් නිසා මේ තත්වය ඇත් වූ බවත්, ඉදිරි මාස 04 පිළිබඳව සලකා බලා පොහොර පිළිබඳ තීන්දුව ගනු ලැබුවේ වගාකරන බිම් ප්‍රමාණය හා රටට ගෙන්වනු ලැබූ පොහොර ප්‍රමාණය පිළිබඳ නිවැරදි තක්සේරුවකින් බවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා කීවේ සී.අයි.සී සමාගම සතුව පොහොර මෙට්‍රික් ටොන් 21000ක්, බවර් සමාගම සතුව පොහොර මෙට්‍රික් ටොන් 8000ක්, හේලීස් සමාගම සතුව පොහොර මෙට්‍රික් ටොන් 28000ක්  සඟවාගෙන පැවති බවය.

ඊයේ (05) මෙම පොහොර සමාගම් ගෙන්වා පැය පහක් තිස්සේ උපදෙස් දුන් බව කී ඇමතිවරයා අද සිට ගොවිජනසේවා මධ්‍යස්ථාන හරහා අවශ්‍ය පොහොර රට පුරා බෙදා හරින බවත් සතියක් තුළ පොහොර ප්‍රශ්නය විසඳෙනු ඇති බවත් තහවුරු කළේය.

මේ වනවිට රටේ සියලුම දිස්ත්‍රික් සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණය හඳුනා ගත් බවත්, බදුල්ල දිස්ත්‍රික්කයේ එළවලු සඳහා මෙට්‍රික් ටොන් 500ක්, අල සඳහා මෙට්‍රික් ටොන් 200 නුවර එළිය දිස්ත්‍රික්කයේ එළවළු සඳහා මෙට්‍රික් ටොන් 1900ක් අල සඳහා මෙට්‍රික් ටොන් 3200 ක් අද දිනයේ සිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යවන බව ද ඇමතිවරයා කීවේය.

“ අල එළවලු කෙසෙල් කුරුඳු තේ සඳහා අවශ්‍ය සියලු පොහොර දෙනවා. තේ වගාව සඳහා රමේෂ් පතිරණ ඇමතිතුමා මෙට්‍රික් ටොන් 50000ක් ඉල්ලුවා. ඉදිරි මාස 04 තුළ පොහොර ප්‍රශ්නයක් නෑ. කිසිදු පොහො හිඟයක් නෑ. “

“ වී සහනාධාරය සඳහා පොලොන්නරුවෙ සියයට 97කට පොහොර බෙදලා ඉවරයි. අනුරාධපුර සියයට 92ක් ඉවරයි. “ ඇමතිවරයා සියලුම ලේඛන සභාගත කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තාත්තාට පහර දුන් පොහොට්ටු නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

Next Post

මානව හිමිකම් මණ්ඩලයේ තීන්දු ක්‍රියාත්මක නෑ… ටී.එන්.ඒ නායකයා බ්‍රිතාන්‍ය මහකොමසාරිස් හමුවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.