අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොර ප්‍රශ්නයේදී අවශ්‍ය වුණොත් ජනාධිපති අඩියක් පස්සට ගනිවී

by Lanka Sara Editor
ඔක්තෝබර් 18, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය ජනාධිපතිවරයා විසින් ගන්නා ලද්දේ තනිකරම මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය සඳහා බවත් මේ සම්බන්ධයෙන් ඉදිරියට ගත් පියවර යළි ආපස්සට ගැනීමට අවශ්‍ය නම් ජනාධිපතිවරයා ඒ සඳහාද කටයුතු කරනු ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතීඥ සාගර කාරියවසම් මහතා අද පැවසීය.

නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් සාගර කාරියවසම් සඳහන් කළේ වර්තමාන රජය පිහිටුවන්න පොදු ජන පෙරමුණ සමඟ එකතු වූ ප්‍රධාන බලවේගය ගොවි ජනතාව බවයි. ඔවුන් අදටත් පක්ෂය සමඟ සිටින බවත් ඔවුන් වෙනුවෙන් පක්ෂයක් ලෙසද පොදු ජන පෙරමුණ ද සිටින බවත් එහිදී ලේකම්වරයා සඳහන් කළේය.

එහිදී තතවදුරටත් අදහස් දැක්වූ නීතීඥ කාරියවසම්

“ පොහොර සම්බන්ධ කාරණය ගොවි ජනතාව වෙනුවෙන් හිතල ගත්ත තීරණයක්. එහි යම් අඩුපාඩුවක් තිබෙනවා නම් නිවැරදි කරගෙන ඉදිරියට යයි. අද විවිද අය චෝදනා කළාට මේ තීරණය ගැනීමට ප්‍රධාන හේතුව රසායනික පොහොර මඟින් ඇතිවන සෞඛ්‍යමය සහ පාරිසරික බලපෑම. රසායන විද්‍යාව මතම පදනම් වී ගත්ත තීරණයක්. මෙම පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍යවල පවතින බැර ලෝහ පසට ජලයට මිශ්‍රවීම හේතුවෙන් සිදුවන හානිය පිළිබඳව සලකා තමයි මේ තීරණය ජනාධිපතිතුමා ගත්තේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජය කටයුතු කළේ ගොවි ජනතාව තකිසිදු ආකාරයකින් අපහසුතාවට පත් කිරීමට නොවෙයි. ඔවුන්ට හොඳ හෙටක් උදා කර ගැනීමට. සමහර ඉදිරිය ගත් අඩි පස්සටෙ ගන්න ඕන නම් අදාළ පියවර ගනී.

පොහොර සම්බන්ධ ගත් තීරණය කැබිනට් මණ්ඩල ගත් තීරණයක්. මේ තත්ත්වය තුළ විවිධ පුද්ගලයන්ගේ ඇවිස්සීම් මත අද ගොවි මහතුන්ට සැකයක් තිබෙනවා ඉදිරි කන්නයේ ආදායම් තත්ත්වය ගැන. ගොවි ජනතාව තමන්ගේ ආදායම් තත්ත්වය සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවක් පැවතුණාම ආවේගශීලී වීම සාමාන්‍ය දෙයක්. එහිදීත් විෂය බාර අමාත්‍යවරයා ලෙස මහින්දානන්ද අලුත්ගමගේ මහත්තයා ගොවි ජනතාවට පොරොන්දුවක් දෙනවා, අස්වැන්න අඩුවීමක් වුණොත් අපි ඔබට වන්දියක් දෙනවා කියල. ගොවි ජනතාවට කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ලොකු වගකීමක් එතුමා භාර අරගෙන තිබෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ නායකයින් යුගදනවි ඇමරිකාවට දීම ගැන සිය ස්ථාවරය රටට කියන්නට සැරසෙති…

Next Post

ශ්‍රී ලංකා නැමීබියා තරගය අද රාත්‍රී 7.30ට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.