සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව පැරදුණත් ඉල්ලන්න ඕන! ජනතාවගෙන් ඈත්ව දුවන්න බෑ  මහින්ද කියයි

by Lanka Sara Editor
ජනවාරි 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පරාජය වේ යයි  තමන් නොසිතන නමුත් එවැනි පරාජයක් ලැබුවත් එය පිළිගන්නට සූදානම් විය යුතු බව හිටපු ජනාධිපති සහ පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ස මහතා පවසයි.  පක්ෂයට ජනතාවගෙන් ඇත් වී ඇතට දිව යා  නොහැකි බවත් පරාජයක් වුවහොත් වැරදුනේ කොතැනදැයි අප උගත යුතු බවත් ඔහු සඳහන් කර ඇත්තේ සන්ඩේ ටයිම්ස් දේශපාලන වාරතාකරු ඉක්බාල් අතාස් සඟ කළ පිළිසඳරකදීය.

පසුගියදා කොළඹ 07, ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි සිය නිල නිවසේදී මෙම දේශපාලන වාර්තාකරු හමුව ඇති මහින්ද රාජපක්ෂ මහතා එහිදී

“ජනතාව අප ගැන සිතන්නේ කුමක්දැයි අපි ඉගෙන ගත යුතුයි. අප අතින් වැරදි සිදුවී ඇත්නම් ඒවා නිවැරදි කළ හැක්කේ එවිටයි. අපි ඔවුන්ගේ හැඟීම් නොසලකා හැර කිසිවක් සිදු නොවූවාක් මෙන් ඉදිරියට යා නොහැකියි. අපි අපේ වැරදි වලින් ඉගෙන ගත යුතුයි.“

එහිදී මෙම වාර්තාකරු රටේ ආරථිකය විනාශ කිරීමට වගකිව යුතු බවට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් ද ප්‍රතිචාර දක්වා ඇත්තේ තමන්  ගෝඨාභය රාජපක්ෂ පමණක් නොව ශ්‍රි ලංකාවේ සියලුම දේශපාලන පක්ෂ ඊට වගකිව යුතු බවයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ අගමැතිවරයාව සිටි තමන් ද වගකිව යුතු බවට ජනතාව අතර පවතින මතය ඔහු ප්‍රතික්ෂේප කරන බවද පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මම ගෝඨාභයගේ වැඩවලට ඇඟිලි ගැසුවේ නෑ. ගොඨාභය දේශපාලනය දැන සිටියේ නැහැ. ඔහු යුද හමුදා නිලධාරියෙක්. ඔහු තීරණ ගත්තේ ක්‍රියාත්මක වුණේ ඔහුගේම විනිශ්චයන් =මත. ඔහු යළිත් තරඟ කරාවි යයි මම විහ්වාස කරන්නේ නෑ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මොණරාගල එස්එස්පී සිසිල කුමාර ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට!

Next Post

ශ්‍රි ලංකාව බේරෙන්නේ දුන්නු ණය අවලංගු කළොත් පමණයි ! – ද ගාඩියන්

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.