බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොහොට්ටුව එක්ක ආයත් දේශපාලනයක් නෑ… හිටපු ජනපති මෛත්‍රී කියයි!

by editor
ජනවාරි 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නැවත වරක් කිසිසේත්ම පොහොට්ටුව සමග ඡන්දයක් සඳහා පෑහෙන්නේ නැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ඊලඟ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පොහොට්ටුවෙන් බාහිර සන්ධානයක් නිර්මාණය කරන බවත් ඔහු පවසයි.

ජනාධිපතිවරයා මේ බව පවසන්නේ සරෝජ් පතිරණ සමග සංදේශය අන්තර්ජාල නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි.

පොහොට්ටුවේ පාලනය ගැන තමන් පමණක් නොව මුළු රටම කලකිරී ඇතැයි ඔහු කියයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“පොහොට්ටුව ගැන කලකිරුණු නැති කෙනෙක් හොයා ගන්න නෑ. මම විතරක් නොවෙයි. ඒක පොදු මතයක්.“ හිටපු ජනපතිවරයා පවසන්නේ එසේය.

සාකච්ඡා සඳහා කිසිම ඉඩක් සන්ධානයේ ප්‍රධාන පක්ෂයවන පොහොට්ටුවෙන් ආණ්ඩුවේ සෙසු    දේශපාලන පක්ෂ වෙත ලබා දී නැති බවත්,  ශ්‍රී ලංකා පොදුජන නිදහස් සංන්ධානය නිර්මාණය කළත්  අවුරුදු තුනක් තිස්සේ එක් දිනයක් හෝ  එම සංවිධානය රැස් වී නැති බවත් ඔහු පවසයි.

“ එහෙත් දැනුම් දිය යුතු සෑම කරුණක්ම   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප ආණ්ඩුවට දැනුම් දීලා තියනවා…“

“දැන් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධානය කරනවා. රටේ කීර්තිමත් දේශපාලන පක්ෂයක් විදිහට මැතිවරණයක් ඉලක්ක කරගෙන තමයි අපි මේ ප්‍රතිසංවිධාන කරන්නේ.  “

“ හැබැයි මේ ක්‍රියාවලිය තුළ ආණ්ඩු පෙරලන්න අරමුණක් නෑ.  තිබෙන පාර්ලිමේන්තුවෙන් අලුත් ආණ්ඩු හදනවා කියන්නේම බරපතල අර්බුදයක් ඇතිවෙලා තියන තත්වය තවත් ව්‍යාකූල වෙන එක. ජනතාව ඒ පීඩාවට පත් කරන්න අපට අදසක් නෑ. “

ඔහු පවසන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිව්වෙනි වතාවටත් ඉන්දියාවෙන් ඇෆ්ගනිස්තානයට අත්‍යවශ්‍ය ඖෂධ

Next Post

ඇමතිතුමනි.. විලි ලජ්ජයි… මහාචාර්ය බුද්ධි මාරඹේ කෘෂිකර්ම ඇමතිට උත්තර දෙයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.