පොදුජන පෙරමුණ තුළ මෙතෙක් රාජ්‍ය අමාත්‍ය ධූර, නියෝජ්‍ය අමාත්‍ය ධූර සහ මන්ත්‍රී ධුර දැරූ පාර්ලිමේන්තු නියෝජිතයන් 11 දෙනෙක් අනුර ප්‍රියරදර්ශනයාපා ගේ ප්‍රධානත්වයෙන් අද සිට පොහොට්ටුවෙන් වෙන් වී ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
මෙම කණ්ඩායමට අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලන්සා, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, ප්‍රියංකර ජයරත්න, රොෂාන් රණසිංහ, අරුන්දික ප්‍රනාන්දු, ජයරත්න හේරත් ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, සහ නලීන් ප්‍රනාන්දු, යන පාර්ලිමේන්තු නියෝජිතවරු ඇතුළත් වෙති.