අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොස්ටර ගලවන්න ගිය පොලිස් පරිසර ලොක්ක දේශපාලන කෝට් ඇඳගනී

පරිසරය මෙච්චර ලස්සන උනේ එයාගෙ ආණ්ඩුව ආවට පස්සෙලු...

by editor
මාර්තු 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ විහාර මහා දේවී උද්‍යානයේ තරුණ පරිසරවේදීන් සහ කලාකරුවන් විසින් සිතුවමට නගා ප්‍රදර්ශනය කරමින් තිබු පරිසර සංහාරය වැළැක්වීම පිළිබඳව දැවැන්ත පෝස්ටරය ඉවත් කිරීමට පැමිණි පොලිස් පරිසර ඒකකයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ  ඉතා පක්ෂග්‍රාහී ලෙස එම අවස්ථාවේදී ක්‍රියා කළ බවට සහ ප්‍රකාශ ලබා දුන් බවට පරිසරවේදිහු චෝදනා කරති.

පොලිසියේ සහ කොළඹ මහ නගර සභාවේ අනුමැතිය නොමැති බව පවසමින් එය ඉවත් කිරීම පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් ලබා දුන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් රාජපක්ෂ දේශපාලනික වශයෙන් තමන් වර්තමාන රජයට පත්ෂපාත බවට ඇඟවෙන ප්‍රකාශයක් සිදු කළේය.

එහිදී ඔහු සඳහන් කළේ “ඉස්සර මේ කොළඹ නගරයේ හැම තැනම කුණු තිබුණා. වර්තමාන රජය ආවට පස්සේ මේ එක තැනකවත් කුණු නෑ. දූවිල්ලක් නෑ. ඔක්කොම සුද්ද කරනවා. මල් වවල ලස්සනට තියෙනවා. පරිසරය විනාශ කරන්න දෙන්න බෑ. පරිසරය ගැන මෙහෙම හරි කතිකාවතක් ඇවිත් තිබෙන්නේ අපේ රජය ආවට පස්සේනේ.“

“දැන් බලන්න මොරගහකන්ද හැදුවා… කලින් ජලාශ හැදුණා. එතකොටත් ගස් කැපුණානේ. ඒත් දැන් බලන්න පෞද්ගලික ඉඩමක ගෙයක් හදන්නවත් මිනිස්සු ගහක් කපන්න දෙන්නෙ නෑ. ඒ තරම්ම දැන් මිනිස්සු පරිසරයට ආදරය කරනවා“  යැයි සඳහන් කළේය.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ඔහු පසුගිය රජය විවේචනය කළ ආකාරය තුළ මෙන්ම  වර්තමාන රජය අගය කළ ආකාරය සේම “අපේ රජය “ ලෙස  මාධ්‍යය ඉදිරියේ ප්‍රසිද්ධියේ වර්තමාන රජය හඳුන්වා දීම තුළ ඔහු කෙරෙන් දැඩි ඒක පාරශ්වික භාවයක් පෙන්නුම් කළ බවත් පොලිස් නිල ඇඳුම ලාගත් වගකිව යුතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු සේම පොලිසියේ විශේෂිත ඒකකයක ප්‍රධානියකු මේ ලෙසින් කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බවට පරිසර වේදිහු චෝදනා කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අසීමිත අන්තර්ජාල සැලසුම් අප්‍රේල් සිට

Next Post

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 6යි.. ආසාදිතයන් 298යි..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.