ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති බලතල සහිත මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අපේක්ෂකයින්ට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක්!

by editor
අගෝස්තු 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණයට සූදානම් වීම සඳහා අගෝස්තු 15 වැනිදායින් පසු රට පුරා ආරක්ෂාව තර කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

පොලිස්පතිවරයා නොමැති අවස්ථාවක මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලකට මැතිවරණයේ ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කිරීමේ පූර්ණ බලය ලබාදී තිබේ.

මැතිවරණ කාලසීමාව තුළ සියලුම පොලිස් නියෝග, නිලධාරීන් යෙදවීම, සැපයුම් කටයුතු සහ මූල්‍ය කටයුතු ලේකම්වරයා විසින් කළමනාකරණය කරනු ලබන බවට සහතික වෙමින් ජනාධිපති ලේකම්වරයා විසින් මැතිවරණ කොමිෂන් සභාවට නිල වශයෙන් දැනුම් දී ඇත.

මැතිවරණ කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිටගේ උපදෙස් පරිදි සෑම පළාතකම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් සෑම දිස්ත්‍රික්කයකම ආරක්ෂක විධිවිධාන අධීක්‍ෂණය කරමින් සිටින බව ලේකම්වරයා උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කරයි.

මේ අතර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන සියලුම අපේක්ෂකයින්ට තර්ජන තක්සේරු කර අවශ්‍ය ආරක්ෂාව සැපයීමට පියවර ගන්නා බවත්, ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීම අවසන් වූ පසු ආරක්ෂක විධිවිධාන පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සෑම අපේක්ෂකයෙකුටම සම්බන්ධීකාරකවරයෙකු පත් කරන බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කියයි.

සඳුදා වන විට අපේක්ෂකයින් 16 දෙනෙකු ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇත.

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කැප වූ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය මින් පෙර ලැබිනි.

මෙම කමිටුවට සභාපති ලෙස මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් පත්කර ඇති අතර, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, පොලිස්පති, ජාතික බුද්ධි ප්‍රධානී, සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති/මැතිවරණ ඇතුළත් වේ.


RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

දෙමටගොඩ ධාවනාගාර සේවක පිරිස් රාජකාරියෙන් ඉවත් වෙති… දුම්රිය ධාවනයට බාධා…

Next Post

මැතිවරණය සඳහා රාජ්‍ය දේපල අවභාවිතය නැවැත්විය යුතුයි… සියලුම කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු, පළාත් ලේකම්වරු අද කොමිසම හමුවට කැඳවයි!

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.