සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොලිස්පති ප්‍රියන්ත සහ පරිපාලන ප්‍රධානී පතිනායක අතර ගැටුම ඇති කළේ ලාබ ගේම් ගසා රට ගිනි තිබ්බ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දැයි සැකයි! … පොලිස් පොඩ්ඩෝ කියති…

by editor
නොවැම්බර් 3, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පොලිසිය තුළ බරපතල ආරවුලක් ඇති කරමින් පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය සහ  පොලිසියේ පරිපාලන කටයුතු භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් පතිනායක අතර ගැටුමක් නිර්මාණය කරීමට මුල් වී ඇත්තේ පොලිස්පති ධූරයට පත්වීම වෙනුවෙන් ප්‍රියන්ත වීරසූරියට සහ ලලිත් පතිනායකටත්  වඩා වෙහෙසුන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් දැයි සැක සිතෙන බව පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මෙම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මුස්ලිම් ජාතිවාදය සහ වර්ගවාදය අවුලුවාලන ආකාරයේ පහත් පෙළේ ගේමක් සෙල්ලම් කර රටම ගිනිතැබූ දේශපාලන ගොළුබෙල්ලෙක් බවත්, කරුමයට හේතු වී ඇත්තේ වත්මන් පොලිස්පතිවරයාගේ සමීපතම මිතුරෙක් ලෙස පෙනී සිටිමින්ම මේ චරිතය ඔහුගේ කීර්ති නාමය කෙළෙසීම සඳහා දියත් කර ඇති සැලසුම පොලිස්පතිවරයාට නොතේරීම බවත් පොලිස් පොඩ්ඩෝ පෙන්වා දෙති.

පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගම පවසන්නේ කීප දෙනෙක් පමණක් දැනගෙන සිටි පොලිස්පතිවරයාගේ සහ පොලිසියේ පරිපාලන ප්‍රධානියාගේ ගැටුම මාධ්‍යයට ලබා දී ඇත්තේ උක්ත නියෝජ්‍ය පොලිස්පතිවරයා  බවය.

තමන් සුදනෙකුට ඇඳ ගනිමින් පොලිස්පති සහ පොලිස් පරිපාලන ප්‍රධානියා සමග පොලිසියම විනාශ කරන ආකාරයේ මේ සැලසුමට හසුවී  පොලිස්පතිවරයා මෙන්ම පොලිස් පරිපාලන ප්‍රධානියා ද අවිචාරවත්ව කටයුතු කරයි   එය රජය දියත් කර ඇති දැවැන්ත සමාජ පුනරුත්ථාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමට අතිශය අහිතකර ලෙස බලපානු ඇති බව පොලිස් ආරංචි මාර්ගම පවසයි.

පොලිස්පති ඉල්ලීම මත පරිපාලන ප්‍රධානියා තනතුරින් ඉවත් කිරීම, ඊට පිළිතුරු ලෙස තමන්ගේ ස්ථාවරය තහවුරු කිරීමට පොලිස් පරිපාලන ප්‍රධානියා රහස්‍ය ලිපි ගොනු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙත ලබා දී සංකීර්ණ විමර්ශනය ආරම්භ කිරීම හරහා සිදුවන්නේ දෙදෙනාම උඩබලාගෙන කෙළ ගසා ගැනීමක් බවත් ඉන් පොලිසියත් අකර්මණ්‍ය කරන තැනට වැඩ සැලසෙනු ඇතැ බවත් පොලිස් මූලස්ථානයේඅභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙයි.

RelatedPosts

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හිටපු දුම්රිය සාමාන්‍යාධිකාරීවරයෙක් සහ රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙක්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අත් අඩංගුවට…

Next Post

21 දා ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ ජන රැළිය විපක්ෂයේ දේශපාලන පක්ෂ රැසක් මග හරින ලකුණු!

Related Posts

පුවත්

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026
පුවත්

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…

ජූනි 27, 2026

කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!

ජූනි 27, 2026

2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අපිට ටෙස්ට් ක්‍රිකට් අමාරුයි ද?… පන්දු යවන්න පටන්ගත් ගමන් ලහිරු කුමාර ආබාධයකට…
  • කොළඹ – බදුල්ල ලංගම බසයක් දියතලාවේදී ප්‍රපාතයකට පෙරළෙයි: 42ක් රෝහලේ, දෙදෙනෙකුට බරපතළයි!
  • 2026 T20 ලෝක කුසලානය: ස්කොට්ලන්තය පරදා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ  විශිෂ්ට ජයක් වාර්තා කරති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.