සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පොල් ගෙඩි මිලියන200ක මද ආනයනය කිරීමට රජය තීරණය කරයි!

by editor
පෙබරවාරි 3, 2025
in පුවත්
FROZAN-COCOUNUT-CHIPS
Share on FacebookShare on Twitter

පොල් හිඟයට පිළියමක් ලෙස පොල් මද ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. මේ වනවිට දේශීය ගෘහස්ථ පරිභෝජනය සඳහා මෙම පොල් ආනයනයට රජය තීරණය කර ඇති බව පොල් වගකීරීමේ මණ්ඩලයේ සභපති වෛද්‍ය සුනිමල් ජයකොඩි  අද මාධ්‍යයට හෙළිදරවු කළේය.

මුල් අවස්ථාවේ දී රජය ප්‍රකාශ ක‍ළේ  කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද ප්‍රමාණයක් ආනයනයට තීන්දු කර  ඇති බවය. එහෙත් මේ වනවිට එය ගෘහස්ථ පරිභෝජනයට  පොල් ආනයනය කිරීම දක්වා වෙනස් වී තිබේ.

පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි පැවසුවේ පොල් ගෙඩි මිලියන 200කට ආසන්න ප්‍රමාණයක් පොල් මද ලෙස ආනයනය කිරීමට තීරණය කර ඇති බවය.

” පොල් මද ගෙන්වීමේ දී ඒවයේ ප්‍රමිතිය පිළිබඳ යම් යම් නිර්දේශ නිකුත් කරලා තියනවා. ඒ නිර්දේශවලට අනුව තමයි යම් යම් තීන්දු තීරණ ගන්නේ. විශේෂයෙන්ම පොල් පර්යේෂණ ආයතනය සහ ජාතික ශාක නිරෝධායන සේවයේ නිර්දේශ සලකා බලලා තමයි මෙම ආනයනය කිරීමක් කරන්නේ.

“ඒ පොල් ආවට පස්සේ ගෙන්වන ලද පොල් පිළිබඳ පරීයේෂණ කරලා ඒවා රට තුළ භාවිතයට සුදුසුනම් පමණයි අනුමත කරන්නේ. පොල් මද මිලියන 200 ගෙන්වන්නේ අධි ශීත කළ කැබලි හැටියට. එහෙම පොල් ගෙන්වනකොට මේ රටේ පොල් වගාවට හානි කරන කෘමි උවදුරු අතිවීම වැළැක්වීම තමයි මේ නිර්දේශවල අරමුණ.” සභාපතිවරයා පැවසුවේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනට ලැබුණ රුපියල් කෝටි පනස් හය හමාරක ප්‍රදානය…

Next Post

උපරිම සිල්ලර මිල 230 නම් ප්‍රායෝගිකව වී කිලෝ එකක් රුපියල් 115යි… මහාචාර්ය බුද්ධි මාරඹේ පවසයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.