සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩිම සිසු පිරිසකට එකවර උපාධි පිරිනමන උපාධි ප්‍රධානෝත්සවය අද…

by editor
ජූලි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය විශ්ව විද්‍යාල ඉතිහාසය තුළ 4450ක සිසු පිරිසකට උපාධිය ප්‍රධානය කරමින් වැඩිම උපාධිධාරීන් ප්‍රමාණයක් එකවර උපාධි ලබන උපාධි ප්‍රධානෝත්සවය අද 23දා සහ හෙට 24දා කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්ව විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්වේ. මෙය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 86 වැනි උපාධි ප්‍රධානෝත්සවයය.

විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා ඇතුළු සියලු පීඨ වල පීඨාධිපතිවරුන්, පශ්චාත් උපාධි ආයතනවල අධ්‍යක්ෂවරුන් හා විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ සහභාගිත්වයෙන් හා තවත් විශේෂ ආරාධිත පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම උපාධි ප්‍රධානෝත්සවයේදී විශේෂ ගෞරව උපාධි 4 ක් පිරිනැමීමට නියමිතව ඇත.

මෙවර පේරාදෙණිය විශ්වවිද්‍යාලයීය 86 වන උපාධි ප්‍රදානෝත්සවයේ විශේෂ ගෞරව උපාධි පිරිනැමීමට නියමිත විද්වතුන් වන්නේ මහාචාර්ය එච්.එම්.පී. ගුණසේන (විද්‍යා චක්‍රවර්ති), මහාචාර්ය එස්.ඒ.එම් කුලරත්න (විද්‍යා චක්‍රවර්ති),මහාචාර්ය එන් ඒ ඩී එස් අමරතුංග (සාහිත්‍ය චක්‍රවර්ති) සහ මහාචාර්ය එස් පද්මානන්දන් (සාහිත්‍ය චක්‍රවර්ති) යන විද්වතුන්ය.

මීට අමතරව මෙම උපාධි ප්‍රාධානෝත්සවයේදී ආචාර්ය උපාධි/ දර්ශනශූරී උපාධි 46ක්, දර්ශනපති උපාධි 75 ක් ද මෙහිදී පිරි නැමීමට නියමිතව ඇත.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ගෞරව උපාධි 04 සහ පීඨ 9ක හා පශ්චාත් උපාධි ආයතන 4ක 2024 වර්ෂයේ උපාධි සම්පූර්ණ කළ පශ්චාත් උපාධි අපේක්ෂකයින් 1140ක් හා ප්‍රථම උපාධි අපේක්ෂකයින් 3305 දෙනෙකු ද ඇතුළුව මෙහිදී පිරිනැමීමට නියමිත මුළු උපාධි සංඛ්‍යාව 4449 කි. මෙය පේරාදෙණිය විශ්වවිද්‍යාල ඉතිහාසය තුළ වැඩිම උපාධිධාරීන් ප්‍රමාණයක් එකවර උපාධි ලබන මුල්ම අවස්ථාව වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

චෙම්මනි සමූහ මිනී වළෙන් කිරි බෝතලයක් සමග ළදරුවෙකුගේ ඇට සැකිල්ලක් මතුවෙයි!

Next Post

රනිල් පැනවු හදිසි නීතිය නිසා මූලික මානව අයිතිවාසකම් උල්ලංඝණය වෙලා… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි…

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.