බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පෙම්වතිය ගබ්සා කර දෙන්නැයි පෙම්වතා වෛද්‍යවරයාට ගහන්න හදලා

by Lanka Sara Editor
මැයි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පෙම්වතියට ගබ්සාවක් කර දෙන ලෙස තර්ජනය කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ මාතෘ හා නාරිවේද වෛද්‍ය ප්‍රතිකාර වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකුට පහර දීමට තැත් කළ තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය පරීක්ෂණ කරමින් සිටියි.

සැකකාර තරුණයා මැල්සිරිපුර ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකි. ඔහුගේ පෙම්වතිය ලෙස හඳුන්වන්නේ මැල්සිරිපුර ප්‍රදේශයේම පදිංචි 19 හැවිරිදි අවිවාහක කාන්තාවකි.

සති 29ක පමණ වයසැති නොමේරු කලලයක් සහිත ඇය තමන්ට අපහසුතා ඇති බව පවසමින් මීට දින දෙකකට පමණ ඉහතදී ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් වී තිබේ. එදින පටන් එම කාන්තාව බැලීමට සැකකරු ⁣රෝහලට පැමිණ ඇති බවත් එහිදී ඔහු කාන්තාවගේ දරු ගැබ ඉවත් කර ඇගේ ජීවිතය බේරා දෙන ලෙස ප්‍රතිකාර ඒකකයේ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවත් පැවසේ.

වෛද්‍ය කාර්ය මණ්ඩලය ගැබිනිය පරීක්ෂා කිරීමෙන් පසුව ඇයට හෝ ඇයගේ කුස තුළ සිටින දරුවාට කිසිදු අවදානම් තත්ත්වයක් නැති බව පවසා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර තිබේ.

වෛද්‍යවරුන් පවසන දේ තරයේම ප්‍රතික්ෂේප කරමින් තරුණයා අනිවාර්යයෙන්ම ගබ්සාවක් කරන ලෙස වෛද්‍ය කාර්ය මණ්ඩලයට බල කර ඇතැයි පැවසේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම ප්‍රතිකාර ඒකකය භාර ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකුමේ පිළිබඳ පැහැදිලි කර දීමට පෙරේදා (8 වැනිදා) පස්වරුවේ තම නිල කාමරයට ඔහු කැඳවූ අවස්ථාවේදී වෛද්‍යවරයා ඉදිරිපත් කළ කරුණු පිළිනොගෙන සැකකරු එම වෛද්‍යවරයාගේ කමිසයේ කොලරයෙන් අල්ලා ඔහුට පහර දීමට උත්සාහ දරා ඇත. පහරදීම වැළැක්වීම සඳහා වෛද්‍ය කාර්ය මණ්ඩලය මැදිහත් වූ අවස්ථාවේදී සැකකාර තරුණයා රෝහලෙන් පිටතට පලා ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් වාට්ටුවේ කාර්ය මණ්ඩලය රෝහල් පොලිසියට පැමිණිලි කර ඇත. එම සිද්ධියෙන් පසු ගමෙන්ද පලා ගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මැල්සිරිපුර පොලිසිය කටයුතු කරමින් සිටි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රෙටල් ත්‍රිරෝද රථ විදුලියෙන් ක්‍රියාත්මක කිරීමේ නියමු ව්‍යාපෘතිය හෙට සිට

Next Post

පස්වරුවේ කාර්යාල දුම්රිය 05ක් අවලංගුයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.