අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුනර්ජනනීය බලශක්ති ඉලක්ක වලක්වන්න  ලංවිම ඉංජිනේරු මාෆියාව තවමත් වැඩ  –   ලංවිම   තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය  

by editor
සැප්තැම්බර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

වර්ෂ 2030 වනවිට රට තුළ පුනර්ජනනී බලශක්ති භාවිතය සම්බන්ධව ඉලක්කගත වැඩසටහනක් තිබිය දී එම ඉලක්ක සාධනය කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් පිට පැන එය අඩාල කිරීමේ ව්‍යාපෘතියක ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු මාෆියාවට අයත් පිරිසක් මේ මොහොතේත් කටයුතු කරමින් සිටින බව  ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය ප්‍රකාශ කරයි.

වර්ෂ 2030 වනවිට රටේ සියයට 70ක් පුනර්ජනනී බලශක්තිය වෙත යෑමට ඉලක්කගත වැඩසටහන දියත් වී වසර දෙක හමාරක් ගිය පසු මාර්ග සිතියම් හැදීම සඳහා අද හවස රේණුකා හෝටලයට එක්වන විදුලිබල මණ්ඩලයේ පාර්ශව අවසාන වශයෙන් කරනු ඇත්තේ මෙම ව්‍යාපෘතිය තව දුරටත් ප්‍රමාද කර ඩීසල් බලාගාරවලින් උපයනා තමන්ගේ කෝටාව රැක ගැනීම බවද ඔවුහු චෝදනා කරති.

ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සභාපති ඒ.ජී.යූ නිශාන්ත

ලංකා විදුලිබල මණ්ඩලීය තාක්ෂණික ඉංජිනේරු හා අධිකාරි සංගමය සභාපති ඒ.ජී.යූ නිශාන්ත පවසන්නේ  ජාතික ධනය වැය කරමින් ගජමිතුන් සමග සාද පැවැත්වීම නොව සැලසුම් කර ඇති  පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘතිය දියත් කිරීම සඳහා නිර්දේශ කර ඇති මූලික ක්‍රියාවලියට ඔවුන් අවතීර්ණ විය යුතු බවය.

“ රටේ බලශක්ති අවශ්‍යතාවයෙන්  සියයට හැත්තෑවක්  පුනර්ජනනීය  බලශක්තියෙන් යන්න 2030 දි යන්න ඉලක්කයක් තිබ්බා. ඒ ඉලක්කය සඳහා මීට අවුරුදු දෙක හමාරකට පෙර වැඩ පටන් ගත්තා. ඒත් අද   (08) හවස ආසියානු සංවර්ධන බැංකුවත් සම්බන්ධ කරගෙන විදුලිබල මණ්ඩලයේ ප්‍රධානීන්   රේනුකා හෝටලයේ නැවත එකතු වෙනවා ක්‍රියාකාරී සැලැස්මක් හදන්න.“

“ අප දකින විදිහට මේ  කටයුත්ත සඳහා අලුතින්   ප්‍රධාන සැලැස්මක් නැවත හදන්න දෙයක් නෑ.  දැන් අවශ්‍යවෙලා තියෙන්නේ දියත්කර ඇති සැලසුමට අනුව ඉල්ලුම් කරලා තියන පාරිභෝගිකයින්ට   ගෙවල්වල වහලවල් ටිකට සූර්ය බලශක්තිය ලබා ලබා දෙන උපකරණ ටික දෙන්න. මතුවෙලා තියන  ප්‍රායෝගික  බාධක ටික ඉවත් කරන්න. කරන්න තියෙන්නෙ  ඒ ටික විතරයි.“  .

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

“ ඔබ දන්නවා පුනර්ජනනී බලශක්තිය ක්ෂේත්‍රය අවුරුදු විස්සකට වැඩිය පැරණියි.   ලෝකයේ විවිධ රටවල පුනර්ජනනී බලශක්ති ව්‍යාපෘති සඳහා උපදේශකයින් ලෙස කටයුතු කරන අත්දැකීම් සහිත වෘත්තිකයින් ගණනාවක් අපට ඉන්නවා.

ඒ වගේම විදුලිබල මණ්ඩලයේ පද්ධති ජාලය හරහා බෙදාහැරීම් කළ හැකියි. අලුත් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් හදන්න ඕන නෑ. මේ කණ්ඩායම්   අනවශ්‍ය විදිහට කාලය ගතකරමින් අවසන් ඉලක්කය වෙත ගමන් නොකරන බව පෙන්වා දීමට අවශ්‍යයයි.“ සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි…

Next Post

ගල් අඟුරු ටෙන්ඩරය ගැන එල්ලවී ඇති චෝදනා විමර්ශනයට රජයේ මුදල් කාරකසභාවෙන් විමර්ශනයක්…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.