සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලික සමාගමකින් ගත්ත ඉඩමකට කෝටි 4ක වාර්ෂික බද්දක් ගෙවමින් රේගුව බිලියන ගණනක් වටිනා වාහන 435ක් රඳවාගෙන…

by editor
ඔක්තෝබර් 27, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • වාහන 152ක් අත් අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 05කට කලින්… දිගු කාලයක් අංගනවල ගාල්කර තිබූ වාහන දිරාපත් වෙලා… විගණනය හෙළි කරයි!

ශ්‍රි ලංකා රේගුව  විසින් මට්ටක්කුලිය ප්‍රදේශයේ  පුද්ගලික සමාගමකින් ලබාගෙන තිබු ඉඩමකට   වාර්ෂිකව රුපියල් හාර කෝටි, දහ අට ලක්ෂ, පනස් දහසක (41,850,000) කුලි මුදලක් ගෙවමින්  අත්අඩංගුවට ගනු ලැබු වාහන 435ක්  එකි ඉඩමේ අංගනවල  වසර ගණනාවක සිට රඳවා තබාගෙන සිටින බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොය ඇති නවතම විගණන වාර්තාවක සදහන් වේ.

මින් වාහන 152ක්  වසර පහකට පෙර  අත්අඩංගුවට ගත් වාහන බවද විගණන වාර්තාවේ සඳහන් වේ.  රුහුණුපුර වරාය භුමියේ ද  තවත් වාහන 202ක්  රඳවා තබාගෙන ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත. එම වාහන අතර වාහන 36ක් වසර පහකට පමණ පෙර  අත්අඩංගුවට ගත් වාහන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සියලු වාහනවලට අදාලව මෙරටින් විනිමය  වැයවිමක් සිදුවි තිබියදි  දිගු කාලයක් වාහන අංගනවල ගාල්කර තැබිම හේතුවෙන් වාහන  දිරාපත් වි වාහන ධාවනයට නුසුදුසු  තත්ත්වයට  පත්වි  තිබුණි. මේ නිසා වෙන්දෙසියකින්  සාධාරණ මුදලක් ඉපයිමට නොහැකි තත්ත්වයක්  ඇතිවි තිබෙන බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මෙම වාහන සම්බන්ධයෙන්  සුදුසු කටුයුතු කඩිනම්ව සිදුකර අවසන් කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

මේ පිළිබද ශ්‍රිලංකා රේගුවේ ප්‍රධාන ගණන්දිමේ  නිලධාරියා විගණනයට ඳදහන් කොට ඇත්තේ  සියලුම වාහනවලට අදාළව මෙරටින්  විනිමය වැයවිමක් සිදුවුයේ ද යන්න  පිළිබඳව  නිශ්චිත අදහස් දැක්විමක් සිදුකළ නොහැකි බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

බොහොමයක් වාහන සඳහා තවමත් පරික්ෂණ සිදුකරමින් පවතින අතර  වෙන්දෙසියකින් සාධාරණ මුදලක් ඉපයිමට  නොහැකිවිම පිළිබදව  ද නිශ්චිත අදහස් දැක්විමක්  සිදුකළ නොහැකි බවද  ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සඳහන් කොට ඇත. විගණනය මගින් පෙන්වා දි ඇති අනිකුත් අදහස් දැක්විම් වලට එකග බවද ගණන්දිමේ නිලධාරියා සඳහන් කොට තිබේ.

ශ්‍රිලංකා රේගුව සම්බන්දයෙන් 2023 වර්ෂයට අදාළව මෙකි විගණන වාර්තාව නිකුත්කොට තිබුණි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ දෙමළ පක්ෂ මරා ගනිති… තුවාල ලැබූ තුනක් රෝහලේ!

Next Post

ජනපති අණින් සහල් තොගවල දත්ත ගන්න පාරිභෝගික සේවා නිලධාරීහු අද ඩඩ්ලි සොයා යති!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.