අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුද්ගලයෙකුගේ  මූලික අයිතිවාසිකම් කඩ කළ දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ   වරදකරුවෙක් වෙයි…

IGP Deshabandu and other involved police officers ordered to pay compensation of 20 lakhs

by editor
දෙසැම්බර් 14, 2023
in පුවත්
DESHABANDU
Share on FacebookShare on Twitter

පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමේ වරදට වරදකරුවන් වූ  වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්   ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකුට ස්වකීය පුද්ගලික මුදලින් රුපියල් ලක්ෂ 20ක වන්දියක්    ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළේය.

මීට අමතරව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිද්ධියට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණය ජාතික පොලිස් කොමිසම ඇතුළු බලධාරීන්ට වැඩිදුරටත් නියෝග කරනු ලැබුවේය.

වර්ෂ 2011 දි  තමන් නීති විරෝධී ලෙස අත් අඩංගුවට ගෙන   මිරිහාන පොලිස් ස්ථානයේ  රඳවා තබා ගනිමින් මේ වනවිට   වැඩබලන පොලිස්පති ලෙස සිටින දේශබන්දු තෙන්නකෝන් ගේ අධීක්ෂණය යටතේ    පොලිස් නිලධාරීන් සිවුදෙනකු තමන්ට වද හිංසා පැමිණ වූ බවත් ඉන් තමන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩ වූ බවත් කියමින් මෙම පෙත්සම ගොනුකර තිබුණේ  ඩබ්ලිව් රංජිත් සුමංගල  නැමැති අයෙක් විසිනි.

උක්ත නිලධාරීන්  ඔහුව  නීති විරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන වධහිංසා පැමිණවීම තුළින් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ කර ඇති බව අද ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

මෙම කාරණයට සම්බන්ධ වූ පුද්ගලික පාර්ශ්වයක් වන අජිත් වනසුන්දර (යුද හමුදාවේ විශ්‍රාමික සාජන් මේජර්) ද වගකිව යුතු අතර ඔහු ද  වන්දි ගෙවීමට යටත් විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඊට අමතරව පෙත්සම්කරුට රුපියල් 100,000 ක වන්දියක් ගෙවන ලෙස අධිකරණය රජයට නියෝග කළේය.

නීතීඥ සරිතා ද ෆොන්සේකා සහ තිළිණි විදානගමගේ සමඟ ජ්‍යෙෂ්ඨ නීතිඥ විරාන් කොරයා  පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි අතර රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ඉඳුනි පුංචිහේවා දේශබන්දු  තෙන්නකෝන් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියාය.

කුමුදිනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත යන විනිසුරුවරුන් සමඟින් එස්.තුරෙයිරාජා විනිසුරුවරයා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දුගේ එකඟතාවය මත විනිසුරු එස්.තුරෙයිරාජා   විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී. ( ලක්මාල් සූරියගොඩ – ඩේලි මිරර්)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සමාජ මාධ්‍ය කැළඹූ  ශවේන්ද්‍රගේ ජෙට් ගමන සිද්ධ වුනේ මෙහෙමලු…

Next Post

එක දුරකථනයයි…වට්ස් ඇප් ගිනුම් දෙකයි… වට්ස් ඇප් අලුත්ම විශේෂාංගය මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.