බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පුටින් ස්වයං නිරෝධායනයට

by Lanka Sara Editor
සැප්තැම්බර් 15, 2021
in පුවත්
MOSCOW, RUSSIA - MARCH 24: (----EDITORIAL USE ONLY – MANDATORY CREDIT - "KREMLIN PRESS OFFICE / HANDOUT" - NO MARKETING NO ADVERTISING CAMPAIGNS - DISTRIBUTED AS A SERVICE TO CLIENTS----) President of Russia, Vladimir Putin (Front), wearing a yellow protective suit, visits the Kommunarka hospital for patients with suspected coronavirus (COVID-19) in Moscow, Russia, on March 24, 2020. The number of confirmed coronavirus cases in Russia rose to 495, with 22 recoveries from the virus, authorities said Tuesday. ( Kremlin Press Office / Handout - Anadolu Agency )

Share on FacebookShare on Twitter

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ස්ව්‍යං නිරෝධායනයට ලක්වීමට තීරණයට කර ඇති බවට ඔහුගේ ප්‍රකාශක ඩිමිත්‍රි පෙස්කොෆ් සඳහන් කරයි.

පුටින් සමඟ සමීපව කටයුතු කළ පුද්ගලයින් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසයට වැලදී ඇති බවට අනාවාරණය වීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බව ඔහුගේ ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

ස්ව්‍යං නිරෝධානයන වුවද ජනපති පුටින් ඉතාම නිරෝගී තත්ත්වයෙන් පසුවෙන බවත් ඔහුගේ සෞඛය තත්ත්වයට කිසිඳු බලපෑමක් එල්ලවී නොමැති බවද පෙස්කොෆ් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර ඇත.

පුටින් විසින් සඳුදා දිනයේ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති අතර එහිදී සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් සමඟ මුහුණට හමුවී සාකච්ඡා පවත්වා ඇති අතර පසුව රුසියානු පැරාඔලිම්පික් කණ්ඩායමද හමුවී තිබීමද විශේෂත්වයකි.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

කෙසේ වෙතත් සිරියානු ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාව මගින් කිසිම සෞඛ්‍ය ගැටලුවක් ඇති නොකරන බවත් ඔහුගේ සාකච්ඡාව එදින පැවති පළමු හමුව බැවින් එහිදී කිසිවෙකුට වෛරසය ආසාදනය වන්නට ඉඩ නිර්මාණය වී නොමැති බවද පෙස්කොෆ් මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.

රුසියානු ජනාධිපතිවරයා මේවන විටත් එරට නිෂ්පාදිත ස්පුට්නික් වී එන්නතේ මාත්‍රා දෙකම ලබාගෙන ඇති බවද රුසියානු රජය සඳහන් කරයි.

නිරෝධායනය වීමට තීරණය කිරීමත් සමඟ පුටින් මෙම සතියේදී ඇෆ්ගනිස්ථානයේ ආරක්ෂිත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ටජකිස්ථානයේ සිදුකිරීමට නියමිතව තිබූ සංචාරය අවලංගු කිරීමට තීරණය කර ඇති බවද රුසියානු රජය නිවේදනය කර තිබේ.

ඒ අනුව පුටින් විසින්  ටජකිස්ථාන බලධාරීන් සමඟ වීඩියෝ ඇමතුම් මගින් සාකච්ඡා කිරීමට නියමිත බවද රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත.

රුසියානු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට රුසියාව දැඩි ක්‍රමවේද අනුගමනය කරනු ලබන අතර ඔහුව හමුවීමට පැමිණෙන ඕනෑම අයෙකුට ඊට පෙර පී.සී.ආර්. පරීක්ෂණයකට මුහුණ දීමටත් විශේෂ විෂබීජ නාශක කුඨීරයක් තුලින් ගමන් කිරීමටද සිදුවේ.

එවැනි දැඩි සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කළද පුටින් ප්‍රසිද්ධියේ පෙනී සිටින බොහෝ අවස්ථා වලදී මුඛ ආවරණ නොපැලද සිටින අයුරුද දැකගැනීමට හැකියාව ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උසස් පෙළ ශිෂ්‍යත්ව අයදුම්පත් කැඳවීම අදින් අවසන්….

Next Post

පාසල් දරුවන්ට එන්නත් දීම ගැන අද තීරණාත්මක සාකච්ඡාවක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.