අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිළිකාකාරක පොල්තෙල් මෙරට වෙළෙඳපොළට ගිය තැන් ගැන හෙළිවෙයි

by Lanka Sara Editor
මාර්තු 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇප්ලටොක්සීන් නැමති විෂ සහිත දීලීරය අන්තර්ජගත බවට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් තහවුරු කරන ලද විදේශ රටවලින් ගෙන්වා බෙදා හරින ලද ලද ආදේශක තෙල් කිලෝ ග්‍රෑම් 273000න් සැලකිය යුතු තොගයක් මහනුවර ප්‍රදේශයට සහ දකුණු පළාතේ ස්ථාන කිහිපයකට බෙදා හැර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ කැඳවුම්කරු බුද්ධික ද සිල්වා අද අනාවරණය කළේය.

ප්‍රවීණ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ ‘ටෘත් විත් චමුදිත’ යූටියුබ් නාලිකාවට අදහස් දක්වමින් බුද්ධික ද සිල්වා මහතා මේ අනාවරණය අද සිදු කළේය.

එහිදි චමුදිත සමරවික්‍රම විසින් අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දුන් බුද්ධික ද සිල්වා මහතා මෙසේද පැවසීය.

“ශ්‍රි ලංකාවට පසුගිය ජනවාරි සහ පෙබරවාරි මාසවල තෙල් ටොන් 30,000ක් ඇවිත් තිබෙනවා. එයින් කන්ටේනර් හඳුන ගත්ත කන්ටේනර් 13ක් තියෙනවා. මෙම කන්ටේනර්වල තිබුණු පොල්තෙල් දළ වශයෙන්. කිලෝ 273000ක්. ඒවා මේ වනවිට රට තුළ බෙදා හැරලා. අපට තොරතුරු ලැබී ඇති ආකාරයට මෙයින් වැඩි ප්‍රමාණයක් මහනුවර ප්‍රදේශයටත් දකුණු පළාතේ ප්‍රදේශ කිහිපයකටත් ගිහින් තිබෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සාමාන්‍යයෙන් ලෝක වෙළෙඳපොළේ පොල් තෙල් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 1900කට වැඩියි.එත් මේ පොල්තෙල් ලංකාවට ගෙන්වලා තිබෙන්න් ඩොලර් 1300කට 1400කට. කොහොමද පිරිසිදු පොල් තෙල් එච්චර අඩුවට ගේන්නේ. එහෙම දෙයක් නෙවෙයි වෙන්නේ. මේ එන්නේ පිරිපහදු කරන ලද පාම් තෙල්. ඒවා ප්‍රති අපනයනයට කියල බදු සහන අරන් ගේනවා. ඒවා මෙරට වෙළෙඳපොලට නිකුත් කරල මෙරට නිෂ්පාදනය වන පොල් තෙල් අපනයනය කරනවා.

බදු සහන යටතේ ගේන පොල්තෙල් වැඩි මිලට අපේ අහිසංක ජනතාවට විකුණනවා. එක අතකින් මෙයින් කැල්කියුලේටරේක ගහන්න බැරි තරම් ඉලක්කම ගණනක බදු වංචාවක් සිදුවෙනවා. අනෙක් අතින් ජනතාවට මරණයට කැන්ඳන විෂකාරක සහිත බාල තෙල් අපේ දරුවන්ට කවනවා.

මෙම පොල්තෙල් ලූස් ලෙසින්ද ඇතැම් ප්‍රසිද්ධ සන්නාම වශයෙන්ද වෙළෙඳපොලේ තිබෙනවා. මේ මහා වංචාව පසුපසත් ඉන්නේ පසුගියදා කතා කරපු සීනි බදු වංචාව පසුපස සිටි පුද්ගලයන්ම බව පැහැදිළියි. අද ශ්‍රි ලංකාවට වැඩියෙන්ම ආහාරමය තෙල් ගේන්නේ ඔවුන්. “
එමෙන්ම බුද්ධික ද සිලවා මහතා තවදුරටත් සඳහන් කළේ මෙය හුදෙක් මාෆියාවක් නොවන කොටි සංවිධානයටත් වඩා බියකරු මිනිමරු සංහාරක ත්‍රස්තවාදියක් බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මදුරන්කුලියේ මද්‍රාසා පාසලේ ගුරුවරු දෙදෙනකු අත්අඩංගුවට

Next Post

2050 වසර වනවිට ලෝකයෙන් දුම්පානය තුරන් වන ලකුණු

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.