බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිලිපීනය චීන ව්‍යාපෘති එපා කියයි

by Lankasara News
ජූලි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීන ණය වැඩසටහන යටතේ පිලිපිනයේ ඉදිකිරීමට නියමිතව තිබූ ඇමරිකාන ඩොලර් මිලියන ගණනක් වටිනා දුම්රිය මාර්ග ව්‍යාපෘතිය නවතා දැමීමට පිලිපීන රජය තීරණය කර තිබේ.

පිලිපීනයේ හිටපු ජනාධිපතිවරයා විසින් මෙම දුම්රිය මර්ග පද්ධති ඔහුගේ ඉදිකරමු ඉදිකරමු ඉදිකරමු සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කර තිබිණි.
කෙසේ වෙතත් එරට නව ජනාධිපති මාකොස් විසන් මෙම ව්‍යාපෘතියට අදාල ණය මුදල් සම්බන්ධයෙන් යලි එකඟතාවයකට පැමිණීමට තීරණය කර ඇත. ඒ අනුව ඒ සම්බන්ධයෙන් බීජිං පාලනය සමඟ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

මේවන විට පිළිපීනය සතුව මෙම ව්‍යාපෘතිය දියත් කිරීමට ප්‍රමාණවත් අරමුදල් නොමැති තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද වාර්තවේ. ඒ අනුව මේවන විට මෙම ව්‍යාපෘතියට අදාලව චීනයේ එක්සිම් බැංකුවට යොමු කළ ණය අයැදුම් පත තවමත් නිසි ලෙස සලකා බලා නොමැති බවද පිලපීන බලධාරීන් චෝදනා කරයි.

මේ අතර චීන එක්සිම් බැංකුව විසින් මෙම ණය මුදල සඳහා සියයට තුනක පොළී මුදලක් ඇය කර ඇති බවද පිලිපීන බලධාරීන් අනාවරණය කරයි. කෙසේ වෙතත් මෙම ව්‍යාපෘතිය අවශ්‍ය කරනු ලබන අරමුදල් ජපානයෙන් සියයට 0.3 පොලී මුදලකට ලබා ගැනීමට හැකියාව පවතින බවද පිලිපීන බලධාරීන් අනාවරණය කරයි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඒ අනුව මෙම තත්ත්වය අනුව පිලිපිනී ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සහ පුද්ගලකිය හවුල් ව්‍යාපෘතියක් ලෙස මෙම දුම්රිය මාර්ගය ඉදි කිරීමට තීරණය කර ඇති බවද වාර්තවේ. මේ සම්බන්ධයෙන් ශඛ්‍යතා අධ්‍යනය කිරීමද මේවන විට ආරම්භ කර ඇති බව පිලිපීන මාධ්‍ය වර්තා සඳහන් කරයි.

Share69Tweet43
Previous Post

අගමැති දිනේෂ්?

Next Post

ඇමති මණ්ඩලය මහා විසාලයි… ආණ්ඩුවට එන්න කැමති හැම පක්ෂයටම ඇමතිකම්…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.