අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පිටකොටුවේ දී කමාන්ඩෝ සෙබළුන්ට වැදුණේ වැරදී වෙඩිල්ලක්දැයි සැකයක් !

පොලිසියත් හවුල් කුඩු නඩුවක සාක්ෂිකරුවකු ඉලක්ක කළාද ?

by Lanka Sara Editor
ජූනි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා බැස්ටියන් මාවතේ කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය  ආසන්නයේ දී හිටපු කමාන්ඩෝ සෙබළකු  ඝාතනයට ලක් කරමින් සහ  කරමින් තිදෙනෙකු වෙත එල්ල වූ වෙඩි ප්‍රහාරය හා ඊයේ අලුත්ගමදී තැඹිලි ව්‍යාපාරිකයෙකු ඝාතනය කරමින්  එල්ල වූ වෙඩි ප්‍රහාරය අතර සම්බන්ධයක් ඇති බවට  සැකයක් මතු වී තිබේ.ඒ අනුව මෙම තැඹිලි ව්‍යාපාරිකයාගේ ඥාතියකු ඉලක්ක කර වැරදීමකින් මෙම සෙබලුන්ට වෙඩි තැබුවේද යන්න ඔස්සේ මේ වනවිට විමර්ශණ ආරම්භ වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙසේ අලුත්ගම දී ඝාතනය වන තැඹිලි ව්‍යාපාරිකයා බේරුවල ප්‍රෙදශයේ පදිංචිකරුවකු වන අතර බෝට්ටු මගින් ගොස් මත්කුඩු ඡාවාරමකට සම්බන්ධ වූ පුද්ගලයකු බවත්  2020 වසරේදී මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිටි බවට හෙළි වීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගන්නා ලද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ නඩුවේ මෙම තැඹිලි ව්‍යාපාරිකයාද පුබල රජයේ සාක්ෂිකරුවකු ලෙස ක්‍රියා කරන බව ද හෙළි කරගෙන ඇත.

අත්අඩංගුවට පත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් පකිස්තානයේ සිට මෙරටට රැගෙන එන අවස්ථාවේදී ඒවා අත්අඩංගුවට ගෙන කොටසක් ඉදිරිත් කොට ඉතිරි කොටස විකුණා ඇති බවට වූ හෙළිදරව්ව සමඟ අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසින් ඔවුන් අත්අඩංගුවට ගන්නා ලදී. එහිදී මත්කුඩු තොගයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඒවායින් කොටසක් පමණක් ඉදිරිපත්කර ඉතිරි කොටස අලෙවිකරගෙන ඇති බවට තොරතුරුද අනාවරණය විය.

පකිස්තානයේ සිට රැගෙන පැමිණි එම මත්කුඩු තොගය බෝට්ටු මගින්  ගොඩබිමට රැගෙන ඒමට සම්බන්ධ වූවන් අතර තැඹිලි ව්‍යාපාරිකයාද සිට ඇත. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වැටලීමට ඔහු හසුවී නැති අතර  මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයේදී ඔහු ගැන තොරතුරු අනාවරණය වීමෙන් පසු අත්අඩංගුවට ගැනීමක් කර තිබේ. එදා ඔහු මත්කුඩු ගොඩබිමට බෝට්ටු මඟින් රැගෙන පැමිණි කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණු අතර ඔවුන්ගෙන් කිහිප දෙනෙක් පසුව රජයේ සාක්ෂිකරුවන් කර තිබුණි. එම සාක්ෂිකරුවන් අතර තැඹිලි ව්‍යාපාරිකයාද ඔහුගේ මස්සිනාද සිටී. මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සම්බන්ධ එම නඩුවේ ප්‍රබල සාක්ෂිකරුවන් බවට පත්ව සිටින්නේ ඔවුන් වන අතර එම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමේ ප්‍රබලතම සාධකයන් බවටද ඔවුන් පත්ව සිටින බව පොලිස් තොරතුරු සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එදා බැස්ටියන් මාවතේදී ටී 56 අවියකින් හිටපු කමාන්ඩෝ සෙබලුන්ට වෙඩි තබන්නේ ඊයේ ඝාතනය වූ තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා බව සිතා බවට මේ වන විට ප්‍රබල සැකයක් මතුව තිබේ. එම වෙඩි තැබීම සිදුවූ දින තැඹිලි වෙළන්දාගේ මස්සිනා අලුත්කඩේ අධිකරණයේ ඔහුට එරෙහිව විභාග වන නඩුවක් සඳහා ඉදිරිපත්වීමට නියමිතව තිබී ඇත. එහෙත් ඔහු එම නඩුවට  පෙනී සිටීමට පැමිණ නැති බවද කියති. බැසිටියන් මාවතේදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඝාතනය වූ කමාන්ඩෝ සෙබලා සහ තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා රූපයෙන් හා හැඩරුවෙන් එක හා සමාන බව විමර්ශනවලින් පෙනී ගොස් ඇත. කමාන්ඩෝ සෙබලාද සිය මිතුරන් දෙදෙනා සමඟ අලුත් කඩේ අධිරණයේ විභාගවූ නඩුවකට පෙනී සිට පැමිණ ඇති බැවින් තැඹිලි වෙළෙන්දාගේ මස්සිනා බවට වැරදීමකින් කමාන්ඩෝ සෙබලා ඉලක්කර වෙඩි තබා ඇති බව පොලීසිය සැකකරයි.

වෙඩි තැබූ පුද්ගලයා දක්ෂ වෙඩික්කරුවෙක් බව පෙනී යන බවත් යතුරු පැදියේ ගමන් කරමින් ටී 56 අවියෙන් ඔහු නිවැරදි ඉලක්කය ගෙන ඇති බවත් පෙනී යන බව විමර්ශන හා සම්බන්ධව සිටින උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යළිත් සුවසැරියට පණ එයි.

Next Post

යානය රඳවා ගැනීම දුර දිග යයි එරෝෆ්ලෝට් ගුවන් සමාගම ශ්‍රී ලංකාව සමග වාණිජ ගුවන් ගමන් අත්හිටුවයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.