අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පැතිරීම වේගවත්… එන්නත්කරණයත් අඩාල කරන ඩෙල්ටා විකෘති ඇතිවිය හැකියි… – ආචාර්ය චන්දිම ජීවන්දර

නොමැරී ඉන්න එන්නත් කරන්න... සෞඛ්‍ය ආරක්ෂ පුරුදු අත් නොහරින්න... ඇතිවිය හැකි අලුත් ප්‍රභේද ගැන පරීක්ෂණ කරනවා...

by editor
අගෝස්තු 10, 2021
in පුවත්
Chandima-Jeewandara
Share on FacebookShare on Twitter

රට තුළ ඩෙල්ටා වයිසරය මේ වන විට සීග්‍රයෙන් ව්‍යාප්ත වන බැවින් එහි විකෘතිතා ඇතිවිය හැකි යැයි ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර  සදහන් කරයි. 

 එම විකෘති තා හඳුනා ගැනීම සඳ හා දිගින් දිගටම පර්යේෂණ ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.

සාමාන්‍යයෙන් යම් වයිරසයක් සීග්‍රයෙන් සමාජය තුළ පැතිර යන විට එහි විකෘතිතා ඇතිවිය හැකි බැවින් ඩෙල්ටා ප්‍රභේදයේත් විකෘතිතා ඇතිවීම වැලැක්විය නොහැකි යැයිද ආචාර්යවරයා පෙන්වාදේ.

සාමානයෙන් කොවිඩ් වයිරසය තුළ යම් විකෘතිතාවක් ඇති වුවහොත් එය සාදා ගැනීමේ හැකියාව පවතින නමුත් එසේ සාදා ගැනීමට නොහැකි වයිරසයන් විකෘතිතාවන් මතුකරමින් ඉදිරියට ව්‍යාප්ත වීම ආරම්භ කරන බවද ඔහු පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම විකෘතිතාවන් හේතුවෙන් මිනිසාට කරදරයට පත්කරන ප්‍රභේදයන් මතුවන බවත් මේ වන විට මතුව ඇති ඇල්ෆා, බීටා, ගැමා හා ඩෙල්ටා එවැනි කරදරකාරී ප්‍රභේදයන් බවත් ඔහු පෙන්වාදේ.

මේ වන විට ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ වේගයෙන් පැතිර යාමත් සමග එයින් නව විකෘති ප්‍රභේදයක් ඇති වුවහොත් එය එන්නත්කරණයට අඩාල කිරීමට හේතුවක් විය හැකි බැවින් විකෘති ප්‍රභේද පිලිබඳව දිගින් දිගටම පර්යේසණ සිදුකරන බවද  ආචාර්ය ජීවන්දර  සදහන් කරයි.

වූහාන් නගරයේ පැතිර ගිය කොවිඩ් වයිරසයට වඩා දෙගුණයක වේගයෙන්  ඩෙල්ටා ප්‍රභේදය ශ්‍රී ලංකාව තුළ පැතිර යන බවත් මෙම ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයෙකුගේ ස්වසන තරල වල  අන්තර්ගත වයිසර ප්‍රමාණය අනෙක්තු වයිරස් ධාරිතාවන්ට වඩා අධික ලෙස වැඩි බවත්  ඔහු පෙන්වාදේ.

මෙහිදී රෝගියා  කහින විට, කිවිසුම්  හරින විට  බාහිර පරිසරයට වැඩි වයිරස් ප්‍රමාණයක් මුදා හරින බැවින් විශාල පිරිසක් ආසාදනය කිරීමේ හැකියාව මෙම ප්‍රභේදය සතු වන බවද හෙතෙම අවදාරණය කරයි.

.ඩෙල්ටා ප්‍රභේදයෙන් මිදීමට ඇති එකම මග වන්නේ  නියමිත පරිදි එන්නත් මාත්‍රා දෙකම ලබා ගැනීම යැයිද   පෙන්වා දෙන ආචාර්ය වරයා මාත්‍රා දෙකම ලබා ගත්තද වයිරසය ආසාදනය විය හැකි නමුත් මරණයෙන් ගැලවිය හැකි යැයිද සදහන් කරයි.

කෙසේ නමුත් එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් පමණක් රෝගයෙන් ආරක්ෂා විය හැකි යැයිද ඔහු අවධාරණය කරයි..

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලොව අඩුම බරින් උපන් දැරිය වසකරට පසු නිරෝගීව ගෙදර යයි… උපදිනවිට ඇපල් ගෙඩියක බර…

Next Post

ප්‍රථම වරට වයස 60 වැඩි දෛනික කොවිඩ් ආසාදිත මරණ 100 ඉක්මවයි… මුලු මරණ 118යි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.