සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාස්පෝට් කන්තෝරුවේ ඇත්තන් භාණ්ඩාගාර අනුමැතියක් නැතිව කෝටි 21ක දිරි දීමනා අරන්…

by editor
සැප්තැම්බර් 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

භාණ්ඩාගාරයේ එකගතාවයකින් තොරව ආගමන හා විගමන දේපාර්තමේන්තුවේ නිලධාරින් සදහා ඉකුත් වර්ෂය තුළ (2023) දිරිදිමනා වශයෙන් රුපියල් විසි කෝටි, අසු හත් ලක්ෂ, අනු දෙදහස්, නවසිය හැත්තෑ හතරක මුදලක් (208,792,974) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දිරි දීමනා ක්‍රමය ශංශෝධනය කරමින් 2012 සැප්තැම්බර් මස 05 වැනි දින රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ආයතන අධ්‍යක්ෂ ජනරාල් විසින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් වෙත මේ සම්බන්දයෙන් ලිපියක් නිකුත්කොට තිබුණි.

මේ සදහා භාණ්ඩාගාරයේ එකඟතාවය ලබාගත යුතු වුවද භාණ්ඩාගාරයේ එකඟතාවය ලබාගත් බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.

සංශෝධිත දිරි දීමනා ක්‍රමයේ කොන්දේසි ඇතුළත් කරමින් ගෙවිම් ක්‍රමවේදය පිළිබඳ උපදෙස් ඇතුළත් කර දෙපාර්තමේන්තු ප්‍රධානියා විසින් චක්‍ර ලේඛයක් නිකුත් කළයුතු වුවද එවැනි උපදෙස් අඩංගු චක්‍ර ලේඛයක් විගණනයට ඉදිරිපත් කොට නොතිබුණි.

එමෙන්ම දිරිදිමනා ක්‍රමය වාර්ෂිකව සමාලෝචනය කර නොතිබුණි. දිරි දිමනා ලබාගැනීමට ඉලක්කගත සිමාවන් හඳුන්වා දී තිබුණද, දිරි දීමනා ගණනය කිරිමේ දී ඒ පිළිබඳ අවධානය යොමුකොට නොතිබු බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

රාජ්‍ය දූෂණ හෙළිදරවු වීම වැලැක්වීමට ආණ්ඩුව නීති කඩලා… විදේශ මූල්‍යාධාරවලින් කරන ව්‍යාපෘතිවලින් 80%ක පොදුවේ සමස්ථ ව්‍යාපෘතිවලින් 60%ක තොරතුරු නීති විරෝධීව හංගලා…

Next Post

ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය සජිත්ට සහයා දෙන බවට ගත් තීන්දුව ගැන පක්ෂයේ සභාපති මාවෙයි සේනාධිරාජා දන්නේ නැතිලු!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.