කීර්ති ප්‍රනාන්දු –
2022 වර්ෂයට අදාල 5 ශ්‍රේණියේ පාසල් සඳහා තීරණය වූ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත් වී තිබේ.
ඒ අනුව මේවර ඉහළම කඩඉම් ලකුණු පිරිමි කොළඹ රාජකීය විද්‍යාලයෙන් (182) සහ ඉහළම කඩඉම් ලකුණු කාන්තා කොළඹ විශාඛා විද්‍යාලයෙන් (181) සලකුණු වී ඇත.
දෙමළ මාධ්‍යයේ පිරිමි වැඩිම ලකුණු වාර්තා කර ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලය ය. එය ලකුණ 170කි. කාන්තා බම්බලපිටිය මුස්ලිම් කාන්තා විද්‍යාලය (162) ය.
ප්‍රකාශිත කඩඉම් ලකුණු මෙසේය