අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසල් දරුවෙකුට බරපතල ලිංගික අපරාධයක් කළ චීවර ධාරියා 17 වසරකට හිරේ…

by editor
මැයි 29, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පාසල් සිසුවෙකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධව   වරදකරුවෙක් වූ   චීවරධාරියෙක් වෙත මහනුවර මහාධිකරණ විනිසුරු ආර් එස් එස් සපුවිද අද (29)  බරපතළ වැඩ සහිත වසර 17 ක සිරදඬුවමක් නියම කළේය.  

මෙලෙස දඬුවම් නියම වූයේ කැලණිය ශීලදස්සි  ලෙස පැවිදි කල පෙනී සිටි නොහොත්  දේවගේ හෂාන් හේමරත්න නැමැති අයට ය.

වසර දාසයක් නොඉක්ම වූ පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම චීවරධාරියාට   එල්ල වී තිබූ චෝදනාව ය.

වසර 2016 දෙසැම්බර් මස 1සහ 31 අතර කාලයේදී පන්විලතැන්න ප්‍රදේශයේ දී අදාළ විත්තිකරු විසින් ලිංගික තෘප්තියක් ලබා ගැනීමේ අදහසින් වයස අවුරුදු දාසය නොඉක්ම වූ පාසල් සිසුවෙකුට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරීම යන්න චෝදනා දෙකක් යටතේ  ගොනුකර නඩු විභාගය පැවැත්වීමට කටයුතු කොට තිබිණි.

විභාග වූ නඩුව ට අදාළව පළමු වරදට බරපතළ වැඩ සහිත වසර 7ක සිර දඬුවමක් ද ඊට අමතරව රුපියල් දස දහසක දඩයක්ද මහාධිකරණ විනිසුරුවරයා නියම කළේය. අදාළ මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස හයක සිරදඬුවමක් නියම වන බවද විනිසුරු දැනුම් දුන්නේය

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දෙවන වරදට බරපතළ වැඩ සහිත වසර 10ක සිර දඬුවමක් නියම කළ මහාධිකරණ විනිසුරු සපුවිද  ඊට අමතරව රුපියල් 15,000 ක දඩයක් පනවමින් එය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත තවත් මාස හයක සිරදඬුවමක් නියම කළේය

පළමු හා දෙවන චෝදනා සම්බන්ධයෙන් නියම වූ වසර 7 සහ 10 ක බරපතළ සිර දඬුවම එකවර ගෙවී යන ලෙස ලබාදුන් මහාධිකරණ විනිසුරු අපයෝජනයට ලක් වූ දරුවාට රුපියල් දෙලක්ෂ පනස් දහසක මුදලක් ගෙවන ලෙස ද චූදිතට නියම කළේය.

එම මුදල නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත වසරක සිරදඬුවමක් නියම වන බවද විනිසුරුවරයා දැනුම් දුන්නේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුහුදුඛාදනයට ලක්වූ හලාවත තොඩුවාව පාර ගැන බලධාරීන් නිහඩයි – ගම්මු මාර්ගය පිළිසකර කරති!

Next Post

රාජාංගනේ සද්ධාරතන හිමියන් ජුනි මස 07 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.