සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාසලකට ඇතුළු වූ බීමත් පොලිස් සල්ලාලයෙක් බලහත්කාරයෙන් දැරියකට ලිංගික අතවර කරන්න ගිහින්… ගුරු දෙගුරු පිරිස් පොලිසියට පැමිණිලි කරති!

by editor
පෙබරවාරි 18, 2025
in පුවත්
Police-Sri-Lanka
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

මුලතිව් ප්‍රදේශයේ පාසලකට බීමත්ව ඇතුලු වී සිසුවියක් රැගෙන ගොස් අතවර කිරීමට සූදානම් වූ පොලිස් නිලධාරියෙකුට එරෙහිව පාසලේ ගුරුවරුන් හා දෙමව්පියන් මල්ලාවී පොලීසියට ඊයේ ( 17) පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.

මෙම පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන නිසා සවස් කාලයේදී සිසු සිසුවියෝ ක්‍රීඩා පුහුණුවීම් වල නිරත වෙති.

පාසල් ශිෂ්‍යවන් තුන් දෙනෙකු තම විද්‍යාලය අසල පිහිටි වෙළද සැලකට ගොස් සිසිල් බීම බෝතලයක් රැගෙන ආපසු පාසල වෙත පැමිණෙද්දී සිවිල් ඇදුමින් සැරසී සිටි මුලතිව් පොලීසියේ සේවය කරන පොලිස් නිලධාරියෙකු සිසුවියන් පසුපස පාසලටම පැමිණ තිබේ.

පසුව එක් ශිෂ්‍යාවක් කැඳවා ඇයව රවටා ගෙන වැසිකිලිය වෙත යන්නට සූදානම් වූ අවස්ථාවේදී සිසුවියගේ කෑ ගැසීම නිසා පිරිසක් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරියාව අල්ලා ගෙන තිබේ.

පැමිණිල්ල ඉදිරිපත් කළ පිරිස මල්ලාවී පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඔහුව වහාම වෛද්‍ය පරීක්ෂණ යකට යොමු කරණ ලෙසත් සෙසු පොලිස් නිලධාරීන්ගේ සහය මත ඔහු පලා යාමට ඉඩ ඇති නිසා ඊට ගැලපෙන ලෙස යම් ක්‍රියා මාර්ගයක් ගන්නා ලෙසත්ය.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

මල්ලාවී පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ අරම්භ කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අය – වැය දැක්කට පස්සේ පේන්නේ රට – අනුරට නෙමෙයි… රට IMF එකට කියලා … සජිත් අය – වැය ගැන කියයි!

Next Post

නීතිඥ සංගමයෙ නිලවරණය අහෝසි කරන ලෙස ඉල්ලා කළ ඉල්ලීම අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.