අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ දී චැනල් අයි ගැන ප්‍රශ්න කද්දී  නිරුත්තර වූ  බන්දුල ඇමති වියරු වෙයි….

by editor
අගෝස්තු 22, 2023
in පුවත්
Bandula-G
Share on FacebookShare on Twitter

අද (22) පාර්ලිමේන්තුවේ දී චැනල් අයි නාලිකාව බදු දීම සම්බන්ධව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් ස්ථාවර නියෝග 27/2 යටතේ නගනු ලැබූ ප්‍රශ්නයේ දී ජනමාධය අමාත්‍ය අචාර්ය බන්දුල ගුණවර්ධන මුලුමනින්ම නිරුත්තර වූයේය.

අනුර කුමාර දිසානායක ස්ථාවර නියෝග යටතේ ඇසූඋ 27/2 ප්‍රශ්නය

අවසානයේ දී  විචාර බුද්ධියකින් තොරව දැඩි වියරුවකින් හැසිරුණු ජනමාධ්‍ය ඇමත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇසූ ප්‍රශ්නවලට පිළිතුර පසෙක තබා බැණ අඬගසන්නට වූයේය.

මෙම වියරුවට මූලිකම හේතුව වූයේ  ජාතික රූපවාහිනියේ අයි නාළිකාව බදුදීමේදි පාරදෘශ්‍යභාවයක් නොමැති බව ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන ඔහුගේම කැබිනට් පත්‍රිකාවක සඳහන් කර තිබිය දීත්  ඔහුම  පාර්ලිමේන්තුව තුළ එම තීරණයේ සුජාත භාවය පිළිබඳ පැහැදිලි කිරීමට යෑම ප්‍රශ්න කිරීමය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අමාත්‍ය බන්දු ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව උපුටා දක්වමින්  ඒ ගැන විමසුවේය.

අවසානයේ දී ඇමතිවරයා ප්‍රශ්නයට පිළිතුරු දීම පසෙක තබා 88/89 ජ.වි.පේ අතීතය ගැන කතා කරන්නට විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මුලදී නාලිකාව බදු දීමක් සිදුවී නැති බවත්, අයි නාලිකාව කුලී පදනමින්  ආයෝජකයාට ලබාදී ඇති බවත් කී අමාත්‍යවරයා   ඉන් පසුව අමාත්‍යංශ ලේකම්වරයා කුලිය සහ බදු පිළිබඳ අනවබෝධයකින් කැබිනට් පත්‍රිකාව සකස් කර ඇති බව කීවේය.

එහෙත් කැබිනට් පත්‍රිකාවේ වගකීම දරන්නේ අමාත්‍යංශ ලේකම් නොව ඇමතිවරයා බව පෙන්වා දී  එයට අත්සන් තබා තිබෙන්නේ බන්දුල ගුණවර්ධන ඇමතිවරයා බව අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

අදාළ බදු දීමේදී පාරදෘශ්‍යභාවයක් නැති බව ඇමතිවරයාම පවසන්නේ තමන් විසින්ම අත්සන් කර තමන්ම ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවේ බව පෙන්වා දෙමින් අදාල උදෘත උපුටා දක්වනවිට  ඇමතිවරයාගේ විචාර බුද්ධිය නැති වී ගියේය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා කළ පාර්ලිමේන්තුවේ දී කළ කතාව සහ බන්දුල ඇමතිගේ වියරුව  පහත දැක්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හපුතලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි… තවත් පුද්ගලයෙකුට අසාධ්‍යයයි!

Next Post

හපුතලේ දී වෙඩි තබා ඝාතනය කර ඇත්තේ වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත යටතේ ආරක්ෂාව සැලසූ  දකුණේ ප්‍රධාන ඝාතන නඩුවක පළමුවෙනි සාක්ෂිකරු….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.