බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාර්ලිමේන්තුවේ අවිලුනු  හරීන්ගේ  ටෝච් එකේ සිද්ධිය සම්බන්ධව පොලිස්පතිට පැමිණිල්ලක්..

හරීන් පාර්ලිමේන්තුවට ගෙනා තහනම් උපකරණ එකතු කර රසායනික ප්‍රතික්‍රියාවක් කළ හැකිලු... දිනේෂ් කියයි!

by editor
පෙබරවාරි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු   ඊයේ පාර්ලිමේන්තුවේදී හැසිරුණු ආකාරය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිල්ලක් කිරීමට නියමිත බව කථානායක මහින්ද යාපා අබේවර්ධන  අද (25)  ප්‍රකාශ කළේය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ටෝච් එළියක් ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව කථානායකවරයා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

පොලිසියේ විරෝධය නොතකා මන්ත්‍රීවරයා විදුලි පන්දම්   ද වෙනත් පාර්සලයක් සමඟ රැගෙන ආ බවට  පැමිණිලි ලැබී ඇතැයි ද කතානායකවරයා  පැවසීය.

හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගේ ක්‍රියා කලාපයෙන් පොලිසියේ රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල වී ඇති බවත්, එය පාර්ලිමේන්තුවට තර්ජනයක් විය හැකි බවත් කථානායකවරයා පැවසීය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඒ අනුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇති බවද ඔහු වැඩිදුරටත්  කීය.

ප්‍රනාන්දු මන්ත්‍රීවරයා විසින් ගෙන එන ලද “උපාංග” වෙනත් ද්‍රව්‍ය සමඟ මිශ්‍ර කළහොත් රසායනික ප්‍රතික්‍රියාවකින්  ක්‍රියාවලියක් සඳහා  යොදා ගත හැකි බව පවසමින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන   විසින්    “උපාංග” පිළිබඳව පරීක්‍ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිටීමෙන් පසුව කතානායකවරයා මෙම නිවේදනය නිකුත් කරන ලදී.

රීති ප්‍රශ්නයක් මතු කරමින් අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තු පරිශ්‍රය තුළට  අවසර දී ඇති භාණ්ඩ ලැයිස්තුවේ නොමැති භාණ්ඩ රැගෙන ඒමෙන් සභාවේ ආරක්ෂාවට මෙන්ම මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් එල්ල වන බවයි.

ඊයේ දිනයේ පාර්ලිමේන්තු කටයුතු අතරතුර පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු  විසින් සභා ගර්භය තුළට විදුලි පන්දමක්  රැගෙන ඒම හේතුවෙන් පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගැනීමත් සමඟයි මෙම පියවර ගෙන තිබිනි.

විදුලිය විසන්ධි වුවහොත් වැසිකිළිය භාවිත කිරීමට හැකිවන පරිදි විදුලි පන්දම් එළිය රැගෙන ආ බව මන්ත්‍රීවරයා කථානායකවරයාට දැනුම් දී ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමති දයාසිරිගේ නිවසේ වහලය මතත් සූර්ය බලශක්ති කට්ටලයක් මාස 06ක් තිස්සේ වේලෙයි!

Next Post

අපිට අපි විතරයි.. බටහිර අපව තනි කළා… රුසියාව සමග සාකච්ඡාවකට සූදානම්!  – යුක්‍රේන ජනපති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.