අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලේ දම්මනවා… තොට වියදම් කරන්නේ එක බුලට් එකයි… අවුරා තාඹුගලගලගේ බෑණා ගුරු සංගම් සභාපතිට තර්ජනය කරයි!

by editor
අගෝස්තු 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර –  පර්සි කුරුනේරු

“අවුරා ලංකා සමාගම් සමූහයේ සභාපති නන්දික විරංජිත් තාඹුගල  කියන්නෙ මගේ මාමා… උඹල එකතුවෙල මගේ මාමා රාජාංගනය යාය 18   සංවිධානය කළ සංගීත සැණකෙළියට විරුද්ධව  මාධ්‍ය හමු තිබ්බා… ඒක කඩාකප්පල් කළේ උඹල. බලා ගනින් තොට පාතාලෙ දම්මල එක බුලට් එකයි වියදම් කරන්නෙ.” යැයි පවසමින් එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් තරුණ සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු තමාට තර්ජනය කළ බව  ලංකා ගුරු සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු   අද දවල් (07) අනුරාධපුර පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ලංකා ගුරු සංගමයේ සභාපති එස්. ප්‍රියන්ත ප්‍රනාන්දු

ඊයේ (06) රාත්‍රී 7.15 ට පමණ තම නිවසට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අනුරාධපුර සති පොළට ගොස් සිටි අවස්ථාවේ එම පුද්ගලයා තමන්ට එලෙස මරණීය තර්ජනය කළ බව ඔහු සිය පැමිල්ලෙන් කියා සිටී.

“අවුරා ලංකා සමාගමේ සභාපති නන්දික විරංජිත් තාඹුගල නැමැත්තා තමන්ගේ මාමා බව කියමින් මට තර්ජනය කළා. මුලදි මට තර්ජනය කළ පුද්ගලයා සහ මා අතර පොඩි කතා බහක් ඇති වුණා. මම ඒ අවස්ථාවේ ගහ ගන්න බැන ගන්න ගියෙ නෑ. “යැයිද ප්‍රියන්ත ප්‍රනාන්දු   කීවේය .

“මට තර්ජනය කළ පුද්ගලයා මට බැන වදිමින් ‘උඹල තමයි සංගීත  පවත්වනවට විරුද්ධව කතා කළේ .ඔය මහ ලොකුවට කයිවාරු ගහන උන්ව මට්ටු කරන්න අපි ළග බඩු තියෙනවා .හැබැයි පාතාලෙ ඉදිරියේ කයිවාරු කාරයෝ  හැමෝම දන ගහනව’ .කියමින්  ඔහු මට පහරදීමට තැත් කළා’’

“එවිට ඔහු සතුව අවියක්වත් ඇතැයි සැක සිතා මම ඒ අවස්ථාවේ පසු බැස ඉවත්ව ගියා. “ යැයිද හෙතෙම කීවේය .

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තර්ජනය කළ පුද්ගලයා   අනුරාධපුර උලුක්කුලම ප්‍රදේශයේ පදිංචිව සිටින පුද්ගලයකු බව පසුව අනාවරණය වූ බවත් ප්‍රියන්ත ප්‍රනාන්දු   සිය පැමිණිල්ලේ සඳහන් කොට ඇත.

අනුරාධපුර පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

Barbie චිත්‍රපටය බොක්ස් ඔෆිස් ඉතිහාසය අලුත් කරයි – ආදායම ඩොලර් බිලියනයයි

Next Post

කුකුළු පැටවුන්ගෙන් ගැහිල්ලටත්  වැඩ තහනමට ලක් වුන  පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ  නිලධාරිනිය සම්බන්ධයි?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.