අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පාතාලයේ බූරු මූණා  කටුනායක පොලිසියෙන් පැන්නීමට පැමිණි රජරට ශ්‍රමණයින් දෙදෙනා සොයයි!

by editor
පෙබරවාරි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කටුනායක ගුවන් තොටුපළින් විදේශගත වීමට උත්සාහ දරද්දී අත්අඩංගුවට ගැනුණු දරුණු අපරාධකරුවකු වන බූරු මූණා නැමති   පාතාල සාමාජිකයා පොලිස් අත්අඩංගුවෙන් මිදී යාමට අවශ්‍ය පහසුකම් සැලසූ බව කියන භික්ෂූන්  දෙනමක් පිළිබඳව කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

රජරට ප්‍රදේශයේ  වෙසෙන මෙම භික්ෂූන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පුළුල් විමර්ශනයක් දියත් වෙමින් පවතින බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.

විදේශයක සිටි ක්‍රියාත්මකවන ප්‍රබල මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවෙක්වන හරක් කටා ගේ ප්‍රධානතම වෙඩික්කරුවා ලෙසින් සැලකෙන මෙම සැකකරුවා පැන යාම පසුපස විශාල මුදල් හුවමාරුවක් සිදුවී ද යන්න පිළිබඳව පොලිසියට දැඩි සැකයක් මතුව ඇති අතර මේ පිලිබඳව ද විමර්ශනය  කෙරෙන බව මෙම පොලිස් ආරංචි මාර්ග තවදුරටත් අනාවරණය කරයි.

පසුගිය දෙසැම්බර් මාසයේ හංවැල්ල හරස් පාර මුස්ලිම් පල්ලිය අසල ආපන ශාලාවක හිමිකරුවකුට වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල උසාවියේ විභාගවන නඩුවකට අදාළ ව ඔහුට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබා ගැනීමට බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය කටයුතු කර ඇත.

බෝපේ පොද්දල පදිංචි මෙම 27 හැවිරිදි මෙම  සැකකරුවා පවති තර්ජන හේතුවෙන් රවිඳු වර්ණසිංහ යන ව්‍යාජ නමකින් විදේශගත වීමටයන බවට ලද තොරතුරු මත  ඔහු සම්න්ධයෙන්  කෙරුණු ආවේක්ෂණයන්හිදී අනාවරණය වී ඇති අතර  ඔහු පසුගිය 24 වැනිදා පස්වරු 6.00ට පමණ විදේශගත වීමට සැරසෙද්දී කටුනායක ගුවන් කොටුපලේදී අත්අඩංගුවට ගැනුණේ ආගමන විගමන නිලධාරීන් විසිනි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඔහු අත්අඩංගුට ගැනීමෙන් අනතුරුව කටුනායක ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර  තීබේ.  ඒ මොහොතේ රත්නායක නැමැති පොලිස් කොස්තාපල්වරයා ඔහු බාරගෙන සිර මැදිරියට යොමු කර ඇත.

කෙසේ වුවද රාත්‍රී කාලයේ  මෙම චීවරධාරීන්  දෙදෙනා  පොලිසිය ට පැමිණි බවට වාර්තා වේ.   ඒ මොහොතේ ස්ථානය භාරව ක්‍රියාකර ඇත්තේ  සේනාරත්න නැමැති පොලිස් සැරයන්වරයාය.  අත්අඩංගුවට ගෙන කූඩුවට දැමූ බූරු මූණා නැමති මෙම  සැකකාර අපරාධකරු   රාත්‍රියේ  සිර කුටියෙන් පිටතට පැමිණ පුටුවක වාඩි වී සිටියදී හදිසියේම පලා ගිය බව පොලිස් වාර්තාවල දැක්වේ.

ඊට සම්බන්ධ වූ බවට සැකපිට කටුනායක ගුවන් තොටුපළ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර, සැරයන් සේනාරත්න සහ පොලස් කොස්පතාපල්වරුන් වන රත්නායක සහ කුමාර අත්අඩංගුවට ගෙන ඊයේ පෙරවරුවේ අධිකරණයට ඉදරිපත් කොට ඉන් තිදෙනෙක් ඇප මත නිදහස් කිරීමටද කටයුතු කර තිබේ.

කෙසේ වුවද දරුණු ඝනයේ අපරාධකරුවකු මෙලෙස පොලිස් භාරයෙන් මිදී යාමට ඉඩ සැලැස්වීමත් ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන පැය කිහිපයක් තුළ අධිකරණයට ඉදිරිපත් කර  ඇප මත නිදහස් කිරීමත් සම්බන්ධයෙන් මේ වනවිට දැඩි අවධානයක් යොමුව ඇති බව සඳහන් වේ.

බූරු මූණා ගේ හංවැල්ලේ කළ ඝාතනය…

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නීති විරෝධී මසුන් මරණ රටවල් අතර චීන මුල් තැනට

Next Post

ධර්මශාලාවක් හදන්න බලපත්‍ර රහිතව ගොඩදැමූ වැලි තොගයක් අත්අඩංගුවට ගෙන පොලිසියට ගෙන යන අතරතුර පොලිසියෙන්   විකුණාගෙන…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.