ශ්‍රියානි විජේසිංහ
බස්නාහිර සහ සබරගමු පළාත්වලට සහ ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට අද (31) වැසි වාර කීපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මධ්‍යම, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට සහ වව්නියාව, මුලතිව් දිස්ත්‍රික්කයන්ට අද සවස 2.00න් පසුව ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සදහන් වේ.
එසේම උතුරු මැද , සහ වයඹ පළාත්වලත් විටින් විට හමන සුළෙග් වේගය පැයට කිලෝමීටර් 40ක තද සුළං ඇතිවිය හැකි යැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවදාරණය කරයි.