දිනසේන රතුගමගේ –
වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් ප්‍රංශයේදී ලබා ගත හැකි ඉහළම සම්මානය දිනා ගත් පලමු දෙමළ කාන්තාව වීමේ ගෞරවය යාපනයේ සිට ප්‍රංශයට ගොස් සිටින වෛද්‍යවරියකට හිමි වී තිබේ.
ප්‍රංශයේ නෝර්මන්ඩ් විශ්ව විද්‍යාලය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල සඳහා යාපනයෙන් ප්‍රංශයට ගිය ස්වස්තිකා ඉන්ද්‍රජිත් මහත්මිය විසින් රසායන විද්‍යාව සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කොට ඉදිරිපත් කරණ ලද පර්යේෂණ වාර්තාව 2021 වසරේ හොදම වෛද්‍ය විද්‍යා නිබන්ධනය ලෙස තෙරී තිබේ.
එබැවින් ඇයට මෙම සම්මානය පිරිනමා ඇත.