බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රාදේශීය සභා මැතිවරණයකට නාම යෝජනාවක් ඉදිරිපත් කරගන්න බැරි දිලිත්ගේ පක්ෂය… පොලොන්නරුවේ පළාත් පාලන ආයතන 08න් 5කම නාම යෝජනා ප්‍රතික්ෂේපිතයි…

පොලොන්නරුවේ දී කුජීත වුන සර්ව ජන බලයේ දිස්ත්‍රික් නායකයා හිටපු ජනාධිපති පුත් දහම් සිරිසේන... පක්ෂයේ සභාපති හිටපු කැබිනට් ඇමති රොෂාන් රණසිංහ....

by editor
මාර්තු 21, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පළාත් පාලන ඡන්ද වීමසිමට අදාලව පොලොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්කය තුළ පොලොන්නරුව මහ නගර සභාවට සහ පළාත් පාලන ආයතන 07 කට ඊයේ (20) නාම යෝජනා භාර දුන් දිලිත් ජයවීරගේ සර්ව ජන බල පක්ෂයේ නාම යෝජනා පළාත් පාලන ආයතන 03ක හැර අනෙක් සියල්ලෙන් ප්‍රතික්ෂේප වී තිබීම පක්ෂ අභ්‍යන්තර ගැටමක ප්‍රතිඵලයක් දැයි සාකච්ඡාවක් මතු වී තිබේ.

සර්ව ජන බල පක්ෂයේ පොලොන්නරු දිස්ත්‍රික් නායකයා ලෙස හිටපු ජනාධිපතිවරයාගේ පුත්‍ර දහම් සිරිසේන කටයුතු කරන අතර පක්ෂයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ හිටපු කැබිනට් ඇමතිවරයෙක්වන රොෂාන් රණසිංහය.

ඒ අනුව පොළොන්නරුව නගර සභාවට පක්ෂ 07 කින් නාම යෝජනා භාරදුන් අතර සර්ව ජනබලය පක්ෂයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූයේය.

තමන්කඩුව ප්‍රාදේශීය සභාවට නාම යෝජනා පක්ෂ 07 කින් ඉදිරිපත් කළ අතර එයින් ද සර්ව ජනබලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.
.
හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභාව සඳහා ද පක්ෂ 09 ක් නාම යෝජනා දුන් අතර මෙහිදී සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අතර ජාතික නිදහස් පෙරමුණ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ නාම යෝජනා ද ප්‍රතික්ෂේප වූයේය.

වැලිකන්ද ප්‍රාදේශීය සභාව වෙනුවෙන්, පක්ෂ 06 කින්ද නාම යෝජනා ලබාදී තිබූ අතර එහිදී ද සර්වජන බලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

දිඹුලාගල ප්‍රාදේශීය සභාවට තරග කිරීම සඳහා නාම යෝජනා 09 ක් පක්ෂ 09 කින් ලබාදී තිබූ අතර එයින්ද සර්ව ජන බලය පක්ෂයේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප විය.

ලංකාපුර ප්‍රාදේශීය සභාව ඇලහැර ප්‍රාදේශීය සභාව සහ මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේදි පමණක් දිලිත්ලාගේ නාම යෝජනා ප්‍රතික්ෂේප වූයේ නැත.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන සඳහා ඡන්ද විමසීමට ලබාදුන් නාම යෝජනා පත්‍රවල කාන්තා හා තරුණ අනුපාතය තුලනය නොවීමත්, පුද්ගලයින්ගේ නම්වල සිදුව ඇති වෙනස්කම් හේතුවෙන් නාමයෝජනා රැසක් ප්‍රතික්ෂේප වීමට හේතු වූ බවද පොළොන්නරුව සහකාර මැතිවරණ කාර්යාලයේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව බලයට පැමිණි දවසේ ඉඳන් රුපියල් කෝටි පන් ලක්ෂ පහලොස් දහස් හයසීයක් ණය අරන්…

Next Post

අම්බපාලි අද සිටියා නම් රහත් වෙන්න ලැබෙන්නේ නෑ… පියුමි ගැන ඇයගේ නීතිඥවරයා අධිකරණයේ දි කියයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.