බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්න පත්‍ර පිටවෙලා… උතුරුමැද 11 ශ්‍රේණියේ අවසන් වාර විභාගය අත් හිටුවයි…

by editor
ජනවාරි 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

උතුරු මැද පළාතේ පාසල්වල හයවෙනිදා දිනට පැවැත්වීමට නියමිත අවසාන වාර පරීක්ෂණයේ 11 ශ්‍රේණියේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය සමාජ මාධ්‍ය ජාලාවල හුවමාරු වීමත් සමඟ උතුරු මැද පළාතේ 11 වසර සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ විභාගය පැවැත්වීම තාවකාලිකව නතර කරන ලෙස පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් සියලු, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට දැනුම් දීමක් කර තිබේ.

එම ප්‍රශ්න පත්‍රය ඊයේ ( 05 ) සමාජ මාධ්‍යවල හුවමාරු වී ඇති බවට පැමිණිලි ලැබීමෙන් අනතුරුව එම ප්‍රශ්න පත්‍රය පාසලකින් පිටව ඇති බවද අනාවරණය වී තිබේ.

ඒ හේතුවෙන් 06 වෙනි දින පැවැත්වීමට නියමිතව තිබූ 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රයේ 1/11/111 කොටස් නොපවත්වන ලෙස පලාත් අධ්‍යාපන ලේකම් උතුරු මැද පළාතේ සියලු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද දන්වා ඇත.

මේ පිළිබඳව කඩිනමින් කොට්ඨාසයේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කරමින් 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍රය නොපැත්වීමටත්, පාසල් වෙත ලබාදී ඇති 11 ශ්‍රේණිය සිංහල ප්‍රශ්න පත්‍ර පැකට් සියල්ල 06 වෙනිදා පෙරවරු 9.00 ට පෙර නැවත කොට්ඨාස අධ්‍යාපන කාර්යාල වෙත ගෙන්වා ගැනීමටත් කටයුතු කරන ලෙසද පළාත් අධ්‍යාපන ලේකම්වරයා අධ්‍යක්ෂවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට දැනුම් දීමක් කර තිබේ.

එම සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය කාලසටහන අනුව විභාගය අවසන් වීමෙන් පසුව එළඹෙන ජනවාරි 20 වන සදුදා දින පැවැත්වීමට කටයුතු කරන ලෙස ද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දැනුම් දුන් නිවේදනයේ සඳහන් වේ.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

මෙම සිද්ධියත් සමඟ උතුරු මැද පළාතේ කලාප 8 කට අයත්, කොට්ඨාස තිහක පාසල් 600 කට අධික ප්‍රමාණයක සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය බෙදා හැරීම නවත්වාගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් අනුරාධපුර මුලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරිමට නියමිතව ඇත.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයේ අලුතින් පැතිරෙන වෛරසය අපට කෙලෙස බලපානු ඇති ද?

Next Post

අල්ලස් ගනිද්දී කොටුවන හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සලෝචන ගමගේ යළිත් රිමාන්ඩ්!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.