සෙනසුරාදා, ජූලි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රශ්නගත මොඩියුලය ඉදිරියට දමමින් සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධවම අනවශ්‍ය බියක් ඇති කරන්න එපා… අගමැතිනිය ඉල්ලයි!

by editor
ජනවාරි 6, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ ඇති වූ ප්‍රශ්නගත තත්ත්වය  උලුප්පා දක්වමින් සමස්ථ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධව අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙස අගමැතිනිය මෙන්ම අධ්‍යාපන ඇමතිනිය වූ ආචාර්ය හරිනි අමරසූරිය  අද (06) පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියාය.

ඇය පැවසුවේ කිසිම දරුවෙක් වෙත ප්‍රශ්නගත මොඩියුලය හෝ වෙන කිසිම මොඩියුලයක් මේ වනතුරුත් නිකුත් වී නොමැති බවය.

පාර්ලිමේන්තුව අමතමින් ඇය මෙසේ ද පැවසුවාය.

එක මොඩියුලයක් පිළිබඳ ප්‍රශ්නයක් මතු වෙලා තියනවා 6 වසර ඉංග්‍රීසි මොඩියුලය පිළිබඳව.  ඒක දැනගත් වහාම අපි විමර්ශනයක් ආරම්භ කළා. ඒ විමර්ශනයේ තියෙන තොරතුරු අනුව අපි ක්‍රියාමාර්ග ගනිමින් ඉන්නේ. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ වෙනම පනතකින් හැදුන ආයතනයක්. ඒ ආයතනයේ විධි විධාන ප්‍රකාරවමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. විනය පිළිබඳ බලය තියෙන්නේ ඒ ආයතනයේ කවුන්සිල් එකට. ඒ ආයතනය දැනුම්වත් කරමින් ඒ කවුන්සිල් එකේ සාකච්ඡා කරමින් තමයි මේ සියලුම ක්‍රියාමාර්ග අපට ගන්න වෙන්නේ.

ඒ නිසා නීත්‍යානුකූලව ක්‍රමවේදයන් අනුව තමයි අපි ක්‍රියාත්මක වෙමින් ඉන්නේ. කවුරුවත් කිසිම සැකයක් ඇතිකරගන්න ඕන නෑ. මේ සම්බන්ධව අපටත් හංගන්න කිසිම දෙයක් නෑ. අපටත් ඕන මේක විධිමත් කරගන්න.

RelatedPosts

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

වැරැද්දක් වෙලා නම් වැරැද්ද වුනේ  කොහොමද ඒකට හේතුව මොකක්ද කියලා අපි හොයමින් ඉන්නවා. ඒ අනුව අපි එකින් එකට ක්‍රියාමාර්ග ගන්නවා.

මම මේ වෙලාවෙ කියන්න කැමතියි.  ඒ පොත දරුවන්ට ගිහින් නෑ. ඒක හොයාගත්ත වහාම ඒ ක්‍රියාවලිය අත් හිටෙව්වා. විමර්ශනවල  තොරතුරු අනුව දඬුවම් ලැබිය යුතු අයට දඬුවම් දෙමින් අපි ඉදිරියට යනවා.

අපි ඉල්ලා සිටින්නේ මේ ක්‍රියාදාමය තුළින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නෑ. දරුවන්ට පොත ලැබෙන්නේ 21 වැනිදා. පළමු වසරේ දරුවන්

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපල ඉතිහාසයේ වැඩිම මත්ද්‍රව්‍ය තොගය අල්ලයි! කෝටි 50ක් වටිනා කුෂ් කිලෝ 50ක් කොටු!

Next Post

කසිප්පු කළ විනාශය… වෙන්නප්පුවේ 05ක් මිය යයි… 07ක් රෝහලේ… එක් අයෙකුට අසාධ්‍යයයි…

Related Posts

පුවත්

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026
පුවත්

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026
පුවත්

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 

ජූලි 24, 2026

මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

ජූලි 24, 2026

චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

ජූලි 23, 2026
ADVERTISEMENT
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”

    172 shares
    Share 69 Tweet 43
  • බන්ධනාගාර නිලධාරීන්ගෙන් 77%කට නිලධාරිනියන්ගෙන් 56%කට බෝනොවන රෝග: විගණන වාර්තාවෙන් තීරණාත්මක හෙළිදරව්වක්!

    172 shares
    Share 69 Tweet 43
  • කොටුව ස්ටේෂන් එක ඇතුළෙම කෝච්චි පෙරළෙනවා… අතිශය කණගාටුයි!. ප්‍රවාහන ඇමති කියයි…

    172 shares
    Share 69 Tweet 43
  • තරුණයින් ඇතුළු පුද්ගලයින් 11 දෙනා පැහැරගැනීමේ සිද්ධිය: හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න ඇප මත මුදා හැරේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • වරප්‍රසාදවලට මුවා නොවී එළියට ඇවිත් කියන්න: නීතිඥ සංගමයේ සභාපතිගෙන් ආණ්ඩුවට අභියෝගයක්! 
  • මාලිමාවේ චෝදනාව: “නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සජිත් සමඟ ඩීල් එකක් දමා බස්නාහිර මහ ඇමති වෙන්න හදනවා”
  • චීන පාතාල කල්ලිත් කොළඹට බැහැලා… පෝට් සිටියේ දී පැහැරගෙන ඝාතනය කළ චීන ජාතිකයෙකුගේ සිරුරක් ඇහැලියගොඩින් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.