අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ප්‍රතිත්‍රස්ත පනතේ භයානකම තැන සාලිය පීරිස් පෙන්වයි  !

by Lanka Sara Editor
අප්‍රේල් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

යෝජිත ප්‍රතිත්‍රස්ත පනතේ පවතින භයානකම ලක්ෂණය වන්නේ මෙම පනත යටතේ ප්‍රශ්න කිරීම සඳහා රඳවා ගැනීමට දැනට අධිකරණ අමාත්‍යවරයාට පවතින බලය නියෝජ්‍ය පොලිස්පතිවරුන්ටද ලබා දීම බව ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා  පවසයි. පසුගියදා (26)  රූපවාහිනි නාළිකාවක වැඩසටහනකට එක්වෙමින් සිය අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා රට තුළ 30කට අධික නියෝජ්‍ය පොලිස්පතිවරුන් සිටින පසුබිමක් තුළ සහ පොලිසිය දැඩි ලෙස දේශපාලනීකරණය වී  ඇති පසුබිමක් තුළ තම පෞද්ගලික එදිරිවාදිකම්වලට පවා පුද්ගලයන් පොලිසියේ රඳවා ගැනීමේ හැකියාව මෙයින් හිමි විය හැකි බවට අනතුරු ඇඟවීය.

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව පැවැති මෙම සංවාද වැඩ සටහනෙදී අදහස් දැක්වූ සාලිය පීරිස් මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත දේශපාලන අවශ්‍යතා සඳහා මෙන්ම පෞද්ගලික කොන්තර හමුවේ පුද්ගලයන් රඳවා ගැනීමට අවභාවිත කළාක් මෙන් මෙම යෝජිත  පනතද අවභාවිත කිරීමේ දැඩි ඉඩක් පවතින බව සඳහන් කළේය.

“ මේ වනවිට පොලිසිය තිබෙන තත්ත්වය පිළිබඳව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නෑ. එය දැඩි ලෙස දේශපාලනීකරණය වූ ආයතනයක්. පොලිස්පතිවරයා ම කියනවා රටේ සිටින පොලිස් ස්ථානාධිපතිවරුන්ගෙන් සියයට 80කට වඩා සිටින්නේ දේශපාලන බලපෑම් මත ලද පත්වීම් බව. එවැනි තත්ත්වයක් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ට ප්‍රති ත්‍රස්ත පනත යටතේ රඳවා ගැනීම් නියෝග නිකුත් කළ හැකි වීමෙන් සිදුවන තත්ත්වය තේරුම් ගන්න. එය බරපතල ලෙස මෙම පනත අවභාවිත කිරීමේ ඉඩක් නිර්මාණය වෙනවා. අපට මතකයි 1980 දශකයෙදී එක්තරා ප්‍රසිදධ ගායකයෙක් මෙ ත්‍රස්තවාදය වැළැක්වීටම් පනත යටතේ රඳවා ගත්තා. බැලුවාම ඔහු මෙසෙ රඳවා ගෙන ඇත්තේ පෞද්ගලික කෝන්තරයක් හේතුවෙන්“.

එවැනි තත්ත්ව ඊටත් වඩා ප්‍රබලව මෙම  පනතින් ඇති විය හැකියි. දේශපාලන අධිකාරිය ලෙස අමාත්‍යවරයාට රැඳවුම් නියෝග නිකුත් කිරීම්  විවේචනය වුණා. නමුත් එයට විසදුම දේශපාලනීකරණය වූ පොලිසියක නිලධාරීන්ට එම බලය ලබා දීම නෙවෙයි. මෙම රඳවා ගැනීමේ බලය අධිකරණය සතු විය යුතු එකක් බව මම විශ්වාස කරනවා. “ යිද සාලිය පීරිස් මහතා සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එසේම මෙහිදී මෙම ප්‍රතිත්‍රස්ත පනත සැකසීමේදී ඊට අදාළ පාර්ශවකරුවන්නේ හෝ මහජනතාවගෙන් නිසි අදහස් විමසීමක් නෙකළ බවත් ඒ තුළ විවිධ නොගැලපීම් ගණනාවක් මකුව ඇති  බවත් පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොලිස්පති තනතුරට කාන්තාවක් පත්වීමේ කතාව යළි කරළියට !

Next Post

අදත් වැසි – අකුණුවලින් ප්‍රවේශම් වන්න

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.